🎬🎥 මීළග "ජේම්ස් බොන්ඩ්" චිත්‍රපටයේ අධ්‍යක්ෂණය "Denis Villeneuve" ගෙන් - "Official announcement" 🎥🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,015
    153,074
    113













    Denis Villeneuve's filmography

    rpv851jl2i3f1.jpeg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,015
    153,074
    113
    ethakota BOND kawda?
    Casting පටන් ගන්නකොට ලබන අවුරුද්දවත් වේවි මං හිතන්නෙ. 'Villeneuve', Dune: messiah වල ෂූටින් පටන් ගන්න ඉන්නෙ ලබන මාසෙ. ඒකෙ ෂූටිනුයි, අනික් post productions වැඩයි ඉවර වෙනකොට ලබන අවුරුද්දෙ මැදවත් වේවි. ඒ ෆිල්ම් එකේ වැඩකටයුතු ඉවර වෙලා තමයි ඉතින් 'Villeneuve' ජේම්ස් බොන්ඩ්වල pre productions වැඩවලට අතගහන්න වෙන්නෙ. Amazon ලයි, ෆිල්ම් එකේ producers ලයි අලුත් බොන්ඩ් කෙනෙක් දැනටම තෝරගෙන ඉන්නව ද කියන්න නම් හරියටම දන්නෙ නෑ. හැබැයි "Denis villeneuve", තමන් ඩිරෙක්ට් කරන හැම ෆිල්ම් එකකම creative control පැත්තෙන් ගත්තොත් හැම අංශයක්ම සම්පූර්ණෙන්ම වගේ තමන්ගෙ යටතට ගන්න කැමති කෙනෙක් නිසා දැනට එහෙම කෙනෙක්ව බොහෝදුරට තෝරගෙන නැතුව ඇති කියලයි මට නම් හිතෙන්නෙ. කොහොමත් ඉදිරි සති කීපෙදි ඒ ගැනත් "official announcement" එකක් දේවි සමහර විට.

    mu hodai summer school teenage boy film ekakata :lol:
    ------ Post added on Jun 26, 2025 at 10:34 PM
    ඔහොම හිටියට පොරට 29 ක් වෙනවා දැන්. DEI බොන්ඩ් කෙනෙක් නැතුව ඔය වගේ තරුණ ඇක්ටර් කෙනෙක් තෝරගන්න එක තමයි වඩා හොද.

    Aluth 007 kaluwekda?
    තාම ඒ ගැන මුකුත් කියලා නෑ.
    ------ Post added on Jun 26, 2025 at 10:59 PM
     
    Last edited: