Sameමට zendya කටු bitch පේන්න බෑ
. ඒ උනාට ඕකි හින්දා මේ film එක miss කරගන්න එපා.Sameමට zendya කටු bitch පේන්න බෑ
. ඒ උනාට ඕකි හින්දා මේ film එක miss කරගන්න එපා.Ara aluth kallak innawa ekanum Supiri ne.. Dune Part 1 eka supiri.. Cast ekath maru..Same. ඒ උනාට ඕකි හින්දා මේ film එක miss කරගන්න එපා.
සෙට් නෑ සහොSame. ඒ උනාට ඕකි හින්දා මේ film එක miss කරගන්න එපා.
Opening weekend box office එකත් Oppenheimer වල opening එකට බොහොම ළගින් ගියේ. Oppenheimer හොයපු $960M වලට නම් Dune 2 වලට කිට්ටු කරන්න නම් බැරි වෙයි. ඒත් $700M-$850M අතරෙ ගාණක් හොයයි කියලා හිතෙනවා theatrical run එක ඉවර වෙනකොට.Same. ඒ උනාට ඕකි හින්දා මේ film එක miss කරගන්න එපා.

ෆ්ලෝරන්ස් නංගි නේද?Ara aluth kallak innawa ekanum Supiri ne.. Dune Part 1 eka supiri.. Cast ekath maru..
පට්ට කම්ප්ලෙක්ස් බං සීන් එක ,මේකේ තියෙන්නේ භූමියට මරාගන්න සීන් එකක්ද? dune part 1 එකේ trailer එකේ දැක්කේ නම් ඒ වගෙ
Dune: part 2 ගැන සරලව කිව්වොත් 'Harkonnen' ලගෙන් ආයෙ 'Arrakis' ග්‍රහලෝකෙ ආයෙ අයිති කරගන්න "Paul Atreides" ගහන ප්ලෑන් එක තමයි කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ කතාවෙ යටිපෙළින් හුගක් political, religious themes ගැනත් සාකච්ඡා කරනවා.මේකේ තියෙන්නේ භූමියට මරාගන්න සීන් එකක්ද? dune part 1 එකේ trailer එකේ දැක්කේ නම් ඒ වගෙ
අපෝ ඉඩම් කේස් ද?Dune: part 2 ගැන සරලව කිව්වොත් 'Harkonnen' ලගෙන් ආයෙ 'Arrakis' ග්‍රහලෝකෙ ආයෙ අයිති කරගන්න "Paul Atreides" ගහන ප්ලෑන් එක තමයි කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ කතාවෙ යටිපෙළින් හුගක් political, religious themes ගැනත් සාකච්ඡා කරනවා.
i dunno man, Dune Messiah is a fucked up storyමේක miss කරගන්න එපෝ. 3rd film ඒකත් මේ level එකට ගැහුවොත් ආයේ LOTR, Original star wars level එකේ experience එකක්. අනිවර්යයෙන්ම hall එකෙන් බලන්න.