🎬🎥 "Dune: Part Two" සිනමාපටයේ විචාරක ප්‍රතිචාරයන් නිල වශයෙන් නිකුත් වේ 🎦🍿

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    Same :D. ඒ උනාට ඕකි හින්දා මේ film එක miss කරගන්න එපා.
    Opening weekend box office එකත් Oppenheimer වල opening එකට බොහොම ළගින් ගියේ. Oppenheimer හොයපු $960M වලට නම් Dune 2 වලට කිට්ටු කරන්න නම් බැරි වෙයි. ඒත් $700M-$850M අතරෙ ගාණක් හොයයි කියලා හිතෙනවා theatrical run එක ඉවර වෙනකොට. :yes:



    Oppenheimer

    Domestic box office opening weekend (US & Canada) - $82,455,420 ($82.5 million)
    Worldwide box office opening weekend - $180.4M


    Dune: part 2

    Domestic box office opening weekend (US & Canada) - $82,505,391 ($82.5 million)
    Worldwide box office opening weekend - $182.5M

    Ara aluth kallak innawa ekanum Supiri ne.. Dune Part 1 eka supiri.. Cast ekath maru..
    ෆ්ලෝරන්ස් නංගි නේද? 🥰 Oppenheimer වලත් මෙයාගෙ රගපෑම් හරිම ෂෝයි. :giggle:

    Dune_2_Florence_Pugh.jpg


    GBKhlNZXwAA-fbW.jpg:large


    cillian-murphy-florence-pugh-oppenheimer-072423-6a3f8ef63af548e8955473bc87d23d7f.jpg


    F16EF-_XgAMiYIn.jpg:large


    florence-pugh-cillian-murphy-filming-oppenheimer-1651562438.jpg

    ------ Post added on Mar 7, 2024 at 6:40 PM
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    මේකේ තියෙන්නේ භූමියට මරාගන්න සීන් එකක්ද? dune part 1 එකේ trailer එකේ දැක්කේ නම් ඒ වගෙ
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    මේකේ තියෙන්නේ භූමියට මරාගන්න සීන් එකක්ද? dune part 1 එකේ trailer එකේ දැක්කේ නම් ඒ වගෙ
    පට්ට කම්ප්ලෙක්ස් බං සීන් එක ,
    පොත් කියෝලා මූවීස් බලපං ❤
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    මේකේ තියෙන්නේ භූමියට මරාගන්න සීන් එකක්ද? dune part 1 එකේ trailer එකේ දැක්කේ නම් ඒ වගෙ
    Dune: part 2 ගැන සරලව කිව්වොත් 'Harkonnen' ලගෙන් ආයෙ 'Arrakis' ග්‍රහලෝකෙ ආයෙ අයිති කරගන්න "Paul Atreides" ගහන ප්ලෑන් එක තමයි කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ කතාවෙ යටිපෙළින් හුගක් political, religious themes ගැනත් සාකච්ඡා කරනවා.
     
    • Like
    Reactions: NRTG and Pol hora

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    Dune: part 2 ගැන සරලව කිව්වොත් 'Harkonnen' ලගෙන් ආයෙ 'Arrakis' ග්‍රහලෝකෙ ආයෙ අයිති කරගන්න "Paul Atreides" ගහන ප්ලෑන් එක තමයි කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ කතාවෙ යටිපෙළින් හුගක් political, religious themes ගැනත් සාකච්ඡා කරනවා.
    අපෝ ඉඩම් කේස් ද?
     
    • Like
    Reactions: NRTG

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මේක miss කරගන්න එපෝ:P. 3rd film ඒකත් මේ level එකට ගැහුවොත් ආයේ LOTR, Original star wars level එකේ experience එකක්. අනිවර්යයෙන්ම hall එකෙන් බලන්න.
    i dunno man, Dune Messiah is a fucked up story