🎬🎭🏆 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල | Oscars 2023 | 95th Academy Awards: ජයග්‍රාහකයන් 🏆🎭🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    mama marvel movies okkoma wage balala thiyenwa. meka mul tika balala delete karala damma :baffled:
    මාවල් කියන්නෙ සුපුරුදු වට්ටෝරුව කවලම් කර කර එකම ෆිල්ම් එක ආයෙ ආයෙ හදන ස්ටූඩියෝ එකක්. MCEU එකේ මට නම් හොද ෆිල්ම් එකකට කියලා තිබුණෙ Iron man 1 එකයි, Captain America: Winter Soldier යි විතරයි.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    මාවල් කියන්නෙ සුපුරුදු වට්ටෝරුව කවලම් කර කර එකම ෆිල්ම් එක ආයෙ ආයෙ හදන ස්ටූඩියෝ එකක්. MCEU එකේ මට නම් හොද ෆිල්ම් එකකට කියලා තිබුණෙ Iron man 1 එකයි, Captain America: Winter Soldier යි විතරයි.
    ow dan asa naha wadiya marvel movies walata dc nam shape.:yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Na yako Rock wa naluwek widiyata issellama film ekakata, e kiyanne “the mummy returns” film ekakata ganna kiyala recommend karala tiyenne Brandon
    මීඩියාවලින් රොක් කාරයා පිම්ඹුවට මහ අලි ඔළුවෙන් ඉන්න එකෙක්. Black Adam ෆිල්ම් එක box office failure එකක් වෙලත් විදිහට මිනිහට හිතවත් සමහර නළුවන්ව ඉදිරියෙ එන්න තියෙන DCEU ෆිල්ම්ස්වලට ගන්න WB එකට අයුතු විදිහට බලපෑම් කරලා පහුගිය දවස්වල කේස් එකක් ගියා. Vin Diesal එක්කත් වලියක් දාගත්තා මතකනෙ දැන් කාලෙකට ඉස්සර. ඒකයි දැන් මිනිහා fast and furious ෆිල්ම්ස්වලත් දකින්න නැත්තෙ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    මීඩියාවලින් රොක් කාරයා පිම්ඹුවට මහ අලි ඔළුවෙන් ඉන්න එකෙක්. Black Adam ෆිල්ම් එක box office failure එකක් වෙලත් විදිහට මිනිහට හිතවත් සමහර නළුවන්ව ඉදිරියෙ එන්න තියෙන DCEU ෆිල්ම්ස්වලට ගන්න WB එකට අයුතු විදිහට බලපෑම් කරලා පහුගිය දවස්වල කේස් එකක් ගියා. Vin Diesal එක්කත් වලියක් දාගත්තා මතකනෙ දැන් කාලෙකට ඉස්සර. ඒකයි දැන් මිනිහා fast and furious ෆිල්ම්ස්වලත් දකින්න නැත්තෙ.
    Mata nan okawa pennanna ba ban. Uta wada honda naluwo one tharam innawa
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    මීඩියාවලින් රොක් කාරයා පිම්ඹුවට මහ අලි ඔළුවෙන් ඉන්න එකෙක්. Black Adam ෆිල්ම් එක box office failure එකක් වෙලත් විදිහට මිනිහට හිතවත් සමහර නළුවන්ව ඉදිරියෙ එන්න තියෙන DCEU ෆිල්ම්ස්වලට ගන්න WB එකට අයුතු විදිහට බලපෑම් කරලා පහුගිය දවස්වල කේස් එකක් ගියා. Vin Diesal එක්කත් වලියක් දාගත්තා මතකනෙ දැන් කාලෙකට ඉස්සර. ඒකයි දැන් මිනිහා fast and furious ෆිල්ම්ස්වලත් දකින්න නැත්තෙ.
    ow hena ali oluwen inna ego karayek. mata mara happy James Gunn porata shot ekata dunna ekata :D Black adam sucks ass
     
    • Like
    Reactions: Stimulus mind