just my opinionමේකට නම් කොහෙත්ම එකග වෙන්න බෑ.

just my opinionමේකට නම් කොහෙත්ම එකග වෙන්න බෑ.

Live on Stage
.
Wakanda iwarawenakn balanna ba. magadi epa wenawaTfs. Top gun witharaida koheda baluwe thama. Wakanada forever ekanam jarawak![]()
mama marvel movies okkoma wage balala thiyenwa. meka mul tika balala delete karala dammawena ekak thibbema nedda.
Wakanda iwarawenakn balanna ba. magadi epa wenawa

මාවල් කියන්නෙ සුපුරුදු වට්ටෝරුව කවලම් කර කර එකම ෆිල්ම් එක ආයෙ ආයෙ හදන ස්ටූඩියෝ එකක්. MCEU එකේ මට නම් හොද ෆිල්ම් එකකට කියලා තිබුණෙ Iron man 1 එකයි, Captain America: Winter Soldier යි විතරයි.mama marvel movies okkoma wage balala thiyenwa. meka mul tika balala delete karala damma![]()
Rock wa film wata mu thama aran tiyenne, eth ita passe u muta ariya kiyala man dakka sahenna videos share wenawaBrendon Fraser ge award ekanam anukampawata hambuna ekak. internet eke loku hype ekak awaneh Brendon Fraser wa up karanna
Rock ව The Whale ෆිල්ම් එකේ ප්රධාන චරිතෙට තෝරගෙන තිබ්බා? කවුද කියන්නෙ?Rock wa film wata mu thama aran tiyenne, eth ita passe u muta ariya kiyala man dakka sahenna videos share wenawa
ow dan asa naha wadiya marvel movies walata dc nam shape.මාවල් කියන්නෙ සුපුරුදු වට්ටෝරුව කවලම් කර කර එකම ෆිල්ම් එක ආයෙ ආයෙ හදන ස්ටූඩියෝ එකක්. MCEU එකේ මට නම් හොද ෆිල්ම් එකකට කියලා තිබුණෙ Iron man 1 එකයි, Captain America: Winter Soldier යි විතරයි.

Na yako Rock wa naluwek widiyata issellama film ekakata, e kiyanne “the mummy returns” film ekakata ganna kiyala recommend karala tiyenne BrandonRock ව The Whale ෆිල්ම් එකේ ප්රධාන චරිතෙට තෝරගෙන තිබ්බා? කවුද කියන්නෙ?![]()
මීඩියාවලින් රොක් කාරයා පිම්ඹුවට මහ අලි ඔළුවෙන් ඉන්න එකෙක්. Black Adam ෆිල්ම් එක box office failure එකක් වෙලත් විදිහට මිනිහට හිතවත් සමහර නළුවන්ව ඉදිරියෙ එන්න තියෙන DCEU ෆිල්ම්ස්වලට ගන්න WB එකට අයුතු විදිහට බලපෑම් කරලා පහුගිය දවස්වල කේස් එකක් ගියා. Vin Diesal එක්කත් වලියක් දාගත්තා මතකනෙ දැන් කාලෙකට ඉස්සර. ඒකයි දැන් මිනිහා fast and furious ෆිල්ම්ස්වලත් දකින්න නැත්තෙ.Na yako Rock wa naluwek widiyata issellama film ekakata, e kiyanne “the mummy returns” film ekakata ganna kiyala recommend karala tiyenne Brandon
Mata nan okawa pennanna ba ban. Uta wada honda naluwo one tharam innawaමීඩියාවලින් රොක් කාරයා පිම්ඹුවට මහ අලි ඔළුවෙන් ඉන්න එකෙක්. Black Adam ෆිල්ම් එක box office failure එකක් වෙලත් විදිහට මිනිහට හිතවත් සමහර නළුවන්ව ඉදිරියෙ එන්න තියෙන DCEU ෆිල්ම්ස්වලට ගන්න WB එකට අයුතු විදිහට බලපෑම් කරලා පහුගිය දවස්වල කේස් එකක් ගියා. Vin Diesal එක්කත් වලියක් දාගත්තා මතකනෙ දැන් කාලෙකට ඉස්සර. ඒකයි දැන් මිනිහා fast and furious ෆිල්ම්ස්වලත් දකින්න නැත්තෙ.
ow hena ali oluwen inna ego karayek. mata mara happy James Gunn porata shot ekata dunna ekataමීඩියාවලින් රොක් කාරයා පිම්ඹුවට මහ අලි ඔළුවෙන් ඉන්න එකෙක්. Black Adam ෆිල්ම් එක box office failure එකක් වෙලත් විදිහට මිනිහට හිතවත් සමහර නළුවන්ව ඉදිරියෙ එන්න තියෙන DCEU ෆිල්ම්ස්වලට ගන්න WB එකට අයුතු විදිහට බලපෑම් කරලා පහුගිය දවස්වල කේස් එකක් ගියා. Vin Diesal එක්කත් වලියක් දාගත්තා මතකනෙ දැන් කාලෙකට ඉස්සර. ඒකයි දැන් මිනිහා fast and furious ෆිල්ම්ස්වලත් දකින්න නැත්තෙ.
Black adam sucks ass