ඒවා කොහෙද බන් පක්ෂයකට වෙන් වෙච්ච ඒවා වෙන්නේ ?පක්ෂයකටම වෙන් වෙච්ච ඒවා තමයි ප්‍රා, කහ බළල්ලු කියන්නේ උන්ගේ රාජ්‍ය පාලනය අවසාන උනාට පස්සේ ඒවා තිබුණේ නැහැනේරජයේ ආයුධ දීලා, රජයෙන් පඩියක් දීලා, රජයෙන් නිවාස/කෑමබීම දීලා නඩත්තු කරපු මුන් ගැන බටලන්ද කොමිසමේ තියෙනවා. මුන් කරේ දේශපාලන විරුද්ධවාදීන් මරන එක විතරයි. ඉතින් මැරයෝ වෙනයි මේවා වෙනයි
![]()
ඒවා එක එක මර්ධනය කරන් උන් හදාගත්ත කල්ලි .
JVP සන්නද්ධ අංශය වගේ පක්ෂයක් වෙනුවෙන් ම කෙලින්ම එකක් තිබිල තියෙන්නේ JVP වලට විතරයි

surangayage hena athal ekak