🎬 කයිය සහ කෙදිරිය....... Ep - 38

dilann

Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    පක්ෂයකටම වෙන් වෙච්ච ඒවා තමයි ප්‍රා, කහ බළල්ලු කියන්නේ උන්ගේ රාජ්‍ය පාලනය අවසාන උනාට පස්සේ ඒවා තිබුණේ නැහැනේ 🤷🏽‍♂️ රජයේ ආයුධ දීලා, රජයෙන් පඩියක් දීලා, රජයෙන් නිවාස/කෑමබීම දීලා නඩත්තු කරපු මුන් ගැන බටලන්ද කොමිසමේ තියෙනවා. මුන් කරේ දේශපාලන විරුද්ධවාදීන් මරන එක විතරයි. ඉතින් මැරයෝ වෙනයි මේවා වෙනයි 🙄
    ඒවා කොහෙද බන් පක්ෂයකට වෙන් වෙච්ච ඒවා වෙන්නේ ?
    ඒවා එක එක මර්ධනය කරන් උන් හදාගත්ත කල්ලි .
    JVP සන්නද්ධ අංශය වගේ පක්ෂයක් වෙනුවෙන් ම කෙලින්ම එකක් තිබිල තියෙන්නේ JVP වලට විතරයි
     
    • Like
    Reactions: KDH

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    118512575_172824921003814_5376550094276361068_n.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මේවා තමයි බූමරංග කියන්නෙ. එදා කට මැත දොඩවනවා. අද ප්‍රැක්ටිකල් කරනවා.