Tommyth top player kenek thama. Fret board ekak bend karanava dakkamai (3.18).
Next level whammy bar එක

Tommyth top player kenek thama. Fret board ekak bend karanava dakkamai (3.18).

kohomada flute eka igena gaththe?lesima ewagen ekak flute eka. math wadi dawasak na. thama nikan play karanne
අඩ්ඩෙ මරුනේ.... stratගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
අවුරුදු 15
මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
fender acoustic
fender Strat
කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
intermediate
දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
30 min a day
plus studying with Mr Tomo Fujita.
අපි හිතුවට බෑ බන්. පොඩි එවුන්ට ආසාවක් තියෙන්න ඕනෙ. නැතුව බලෙන් උගන්වන්න ගියොත් ඌට එපා වෙනවා. පුලුවන් වෙන්නෙත් නෑ.කෙල්ලෙක් උනා කියලා මිස් කරන්න එපා.
මම නම් කව්රු උනත් පොඩි කාලේ ඉදන් පුරුදු කරනවා මොකක් හරි instrument එකක්. අපිට ඉතින් ඒ චාන්ස් තිබ්බේ නැ. එකනේ දැන් මේ කාලේ ගිටාර් හොයා හොයා ඉගෙන ගන්නේ.
තියනවා... තනියම ඉගෙන ගන්න ඕනෙ කරන resources ඕනෙ තරන් තියනවා .. හරියට ඒවා පිලිපදිනවනන් පුලුවන් තනියම කරන්න .....දන්නෙ නැති කෙනෙක්ට clz නොගිහින් ඉගෙන ගන්න විදිහක් නැද්ද
Khomada isalla guitar ekak ganna ona ne ita passaතියනවා... තනියම ඉගෙන ගන්න ඕනෙ කරන resources ඕනෙ තරන් තියනවා .. හරියට ඒවා පිලිපදිනවනන් පුලුවන් තනියම කරන්න .....