🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    1 year

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    Suzuki kyla tynne. Chinese ekak wend athi

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    Normally open chord tyn sindu tikak ghuwhki barr chords thama purudu wenw


    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    Guitar gatta kale dwst paya 2k wtr dn sathiyt paya 2,3k wtr
     
    • Like
    Reactions: Rankira and NRTG

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 15

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    fender acoustic
    fender Strat

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    intermediate

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    30 min a day
    plus studying with Mr Tomo Fujita.
    අඩ්ඩෙ මරුනේ.... strat 😍😍😍
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කෙල්ලෙක් උනා කියලා මිස් කරන්න එපා.
    මම නම් කව්රු උනත් පොඩි කාලේ ඉදන් පුරුදු කරනවා මොකක් හරි instrument එකක්. අපිට ඉතින් ඒ චාන්ස් තිබ්බේ නැ. එකනේ දැන් මේ කාලේ ගිටාර් හොයා හොයා ඉගෙන ගන්නේ.
    අපි හිතුවට බෑ බන්. පොඩි එවුන්ට ආසාවක් තියෙන්න ඕනෙ. නැතුව බලෙන් උගන්වන්න ගියොත් ඌට එපා වෙනවා. පුලුවන් වෙන්නෙත් නෑ.
    මම එකක් අරන් දීලා ක්ලාස් එකකටත් දැම්මා. කොල්ලට ඕනෙ කෙලින්ම සුපිරි ප්ලේයර් කෙනෙක් වගේ ප්ලේ කරන්න. මුලින් කන කට්ට කන්න තාම පුරුදු නෑ. මම බල කළෙත් නෑ. අරන් දුන්න ගිටාර් එකත් ඔහේ වේලෙනවා. ඌට කැමති නම් පුරුදු වෙයි.
     
    • Like
    Reactions: NRTG

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    අවුරුදු 9ක් විතර.

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?

    බ්‍රෑන්ඩඩ් ඒවා නෑ මං ලග. Las paul copy එකයි. Strat කොපි එකයි. Chinese Acoustic එකකුයි. Bass එකකුයි.


    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?

    Intermediate. Rock අනන් මනන් ටිකක් ගහගන්න පුලුවන්. Fingerstyle ටිකක් පුලුවන්. Songwriting පැත්තටත් පොඩ්ඩක් ඉන්නවා.. averge theory දැණුමක් තියෙනවා...

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?

    මුල් කාලේ target එකක් විදියට පැය 6කට වඩා ගැහුවා... දවසම ගහපු දවස් ඕනෙ තරන්. දැන් නන් දේවල් ප්‍රැක්ටිස් වෙන්නෙම නැති තරන්. සින්දු කෑල් ප්‍රැක්ටිස් කරනවා විතරයි. සතියට පැය 6,7ක් විතර.
     
    • Like
    Reactions: NRTG and bokaRaj

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Yamaha C40 එකක් ගන්න හිතන් ඉන්නෙ. Yamaha showroom එකට වඩා අඩුවට තියන place එකක්‌ තියනව නම් කියන්න prens.
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,852
    113
    ගිටාර් ගහන්න පටන් අරන් කොච්චර කල් ද ?
    ඒකනම් හරියටම කියන්න බෑ

    මොනවද තියෙන ගිටාර් brand එක model එක ?
    ගිටාර් එකක් නෑ මගෙම. තියෙන්නේ Pluto කියල ඉන්දියන් එකක්

    කොච්චර දුරට play කරන්න පුලුවන්ද ?
    Open & Barre Chords, Major/Minor/Harmonic Scales පුළුවන්.

    දවසට කොච්චර වෙලා පුරුදු වෙනවාද ? සතියට දවස් කියක් ?
    ගෙදරට ගෙන්න හම්බුන දවස් වලනම් ඇඟිලි තුවාල වෙනකන් ප්‍රැක්ටිස් කරා. කොරෝනා නිසා Strings ගන්න නෑ. ටිකක් හම්බෙලා දැන් ආයෙත් දවසට පැය 2ක් වගේ
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    දන්නෙ නැති කෙනෙක්ට clz නොගිහින් ඉගෙන ගන්න විදිහක් නැද්ද
    තියනවා... තනියම ඉගෙන ගන්න ඕනෙ කරන resources ඕනෙ තරන් තියනවා .. හරියට ඒවා පිලිපදිනවනන් පුලුවන් තනියම කරන්න .....
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තියනවා... තනියම ඉගෙන ගන්න ඕනෙ කරන resources ඕනෙ තරන් තියනවා .. හරියට ඒවා පිලිපදිනවනන් පුලුවන් තනියම කරන්න .....
    Khomada isalla guitar ekak ganna ona ne ita passa
    Khomada karnna simple igena ganna thiynam hodai tarana widhata