🏁 ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගමු - VPN Proxy 🏁

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    🏁 ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගමු - VPN Proxy 🏁

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගමු - VPN Proxy


    ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.

    Block කරන ලද web site වලට යන්න පුලුවන් Software එකක් තමයි මේ...!!!!

    1: මුලින්ම මේ Link එකට ගිහින් Download කරගන්න. ( photo එකත් ටිකක් බලන්න ):yes:


    Code:
    [SIZE=4]http://www.ktfast.net/download.asp[/SIZE]
    2wq4wa8.jpg



    2: දැන් ඉතින් උඩ බලාගෙන :rolleyes: ඉන්නෙ නැතුව :angry:, Install කරගන්න. ( ලේසියෙන්ම Install කරන්න පුලුවන් ) :D


    3: Software එක Open කලාම මේ වගේ window එකක් ඒවි. :cool: ( photo එක බලන්න )

    ddmhht.jpg


    සැ:යු
    පියවර


    • 1: ktfast
    • 2: ktfast
    • 3:කැමති SERVER එකක් දා ගන්න.
    • 4: Click & Run
    • 5: දැන් ඉතින් Block කරපු site එකකට ගිහින් බලන්නකෝ ;)

      දෝෂ
      • මිනිත්තු 30කට වරක් SERVER එක Reset වෙන බැවින්, මිනිත්තු 30කට වරක් 4 වන පියවර නැවතත් කිරීමට සිදුවේ... :baffled:


    ප්‍රයෝජන/වාසි


    • ඕනෑම මගුලක යන්න පුලුවන් . (මගුල = block web site ) :P
    • Download කරද්දි SERVER එක Reset වුනොත් , ආයෙත් connect කරලා Resume Download කරන්න පුලුවන්. :D
      ( උදා :
      IDM & Torrent )
      11.gif
    • Add එන්නෙ නෑ... :D
    • Internet Speed එක අඩුවීමක් සිදු නොවේ. :love:


      දැන් ඉතින් කළගුණ සලකමු...!!!
      :yes:;):yes:


      :D:D:D:D:D



      image5352.gif

     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වීපීඇන් එක බලපාන්නේ බ්‍රවුසර් එකට විතරද? අනික් ඇප්ලිකේශන් වලටත් අදාලද? ඩවුන්ලොඩ් මැනේජර් එහෙම.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වීපීඇන් එක බලපාන්නේ බ්‍රවුසර් එකට විතරද? අනික් ඇප්ලිකේශන් වලටත් අදාලද? ඩවුන්ලොඩ් මැනේජර් එහෙම.
    IDM ekata Gindara wage weda
    11.gif
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචෝ ඕක පරිස්සමින්. ගොඩක් චීන සොෆ්ට්වෙයාර් SPY ඒවා. ඕකෙන් උඹලගේ password. data steal කරයිද දන්නේ නෑ :baffled: