🏆🎬 97 වැනි ඔස්කාර් සම්මාන උළෙල - 2025 : නිර්දේශිත නාමයන් (97th Academy Awards - 2025 : Nominations) 🎥🏆

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    Oscars-2025.jpg


    ලොව පුරා එළි දක්වනු ලබන විශිෂ්ඨතම සිනමා නිර්මාණයන් සහ රංගන කර්තව්‍යයන් සම්මානයට පාත්‍ර කිරීමේ අරමුණින් "Academy of Motion Picture Arts and Sciences" නම් සංවිධානය මගින් සෑම වසරකම පවත්වන ලොව ප්‍රධානතම හා දැවැන්තම සිනමා සම්මාන උළෙල වන "ඔස්කාර් සිනමා සම්මාන උළෙලෙ'හි" නිර්දේෂිත නාමයන් (Nominations) මීට මොහොතකට පෙර නිල වශයෙන් එළි දක්වනු ලැබුවා. ලොව පුරා වෙසෙන සිනමා කලා අංශයන්ට සම්බන්ධ වෘත්තිකයන් 11 000 කට අධික පිරිසකගෙන් "Academy of Motion Picture Arts and Sciences" සංවිධානයෙහි සාමාජික මඩුල්ල සැදුම් ලත්ව පවතින අතර ඔවුන්ගේ ඡන්දයෙන් සම්මාන උළෙලෙ'හි ඒ ඒ අදාළ සම්මාන කාණ්ඩයන්ට අදාළ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගැනීම සිදු කරනු ලබනවා. එළඹෙන මාර්තු 02 වන දින කැලිෆෝර්නියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලිස් නගරයට අයත් හොලිවුඩ් පුරවරයෙහි පිහිටා තිබෙන "Dolby Theatre" නම් සුප්‍රකට රඟහලේදී 97 වැනි ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති අතර සම්මාන උළෙල "Conan O'Brien" විසින් මෙහෙයවීමට නියමිතව තිබෙනවා.

    වැඩිම නිර්දේශිත නාමයන් ප්‍රමාණය "Emilia Pérez" හට - නිර්දේශිත නාම 13 කි.





    BEST PICTURE

    Anora
    The Brutalist
    A Complete Unknown
    Conclave
    Dune: Part Two
    Emilia Pérez
    I’m Still Here
    Nickel Boys
    The Substance

    Wicked

    BEST DIRECTOR

    Sean Baker, Anora
    Brady Corbet, The Brutalist
    Coralie Fargeat, The Substance
    Jacques Audiard, Emilia Perez
    James Mangold,
    A Complete Unknown

    BEST ACTRESS

    Cynthia Erivo, Wicked
    Karla Sofía Gascón, Emilia Pérez
    Mikey Madison, Anora
    Demi Moore, The Substance
    Fernanda Torres,
    I’m Still Here

    BEST ACTOR

    Adrien Brody, The Brutalist
    Timothée Chalamet, A Complete Unknown
    Colman Domingo, Sing Sing
    Ralph Fiennes, Conclave
    Sebastian Stan, The Apprentice


    BEST SUPPORTING ACTOR

    Yura Borisov, Anora
    Kieran Culkin, A Real Pain
    Edward Norton, A Complete Unknown
    Guy Pearce, The Brutalist
    Jeremy Strong, The Apprentice


    BEST SUPPORTING ACTRESS

    Monica Barbaro, A Complete Unknown
    Ariana Grande, Wicked
    Felicity Jones, The Brutalist
    Isabella Rossellini, Conclave
    Zoe Saldaña,
    Emilia Pérez

    BEST ADAPTED SCREENPLAY

    Jay Cocks and Jay Mangold, A Complete Unknown
    Peter Straughan, Conclave
    Jacques Audiard, Emilia Pérez
    RaMell Ross and Joslyn Barnes, Nickel Boys
    Clint Bentley and Greg Kwedar, Sing Sing


    BEST ORIGINAL SCREENPLAY

    Sean Baker, Anora
    Brady Corbet and Mona Fastvold, The Brutalist
    Jesse Eisenberg, A Real Pain
    Moritz Binder, Tim Fehlbaum, and Alex David, September 5
    Coralie Fargeat,
    The Substance

    BEST COSTUME DESIGN

    A Complete Unknown
    Conclave
    Dune: Part Two
    Gladiator II
    Nosferatu

    Wicked

    BEST HAIR AND MAKEUP

    A Different Man
    Emilia Pérez
    Nosferatu
    The Substance
    Wicked


    BEST ORIGINAL SCORE

    Daniel Blumberg, The Brutalist
    Volker Bertelmann, Conclave
    John Powell and Stephen Schwartz, Wicked
    Clément Ducol and Camille, Emilia Pérez
    Kris Bowers,
    The Wild Robot

    BEST LIVE ACTION SHORT

    “A Lien”
    “Anuja”
    “I’m Not a Robot”
    “The Last Ranger”
    “The Man Who Could Not Remain Silent”


    BEST ANIMATED SHORT

    “Beautiful Men”
    “In the Shadow of the Cypress”
    “Magic Candies”
    “Wander to Wonder”
    “Yuck!”


    BEST ORIGINAL SONG

    “El Mal,” Emilia Pérez
    “The Journey,” The Six Triple Eight
    “Like a Bird,” Sing Sing
    “Mi Camino,” Emilia Pérez
    “Never Too Late,” Elton John: Never Too Late


    BEST DOCUMENTARY FEATURE

    Black Box Diaries
    No Other Land
    Porcelain Wars
    Soundtrack to a Coup d’Etat

    Sugarcane

    BEST DOCUMENTARY SHORT

    “Death by Numbers”
    “I Am Ready, Warden”
    “Incident”
    “Instruments of a Beating Heart”
    “The Only Girl in the Orchestra”


    BEST INTERNATIONAL FEATURE

    I’m Still Here, Brazil
    The Girl with the Needle, Denmark
    Emilia Pérez, France
    The Seed of the Sacred Fig, Germany
    Flow, Latvia


    BEST ANIMATED FEATURE

    Flow
    Inside Out 2
    Memoir of a Snail
    Wallace & Gromit: Vengeance Most Fowl

    The Wild Robot

    BEST CINEMATOGRAPHY

    Lol Crawley, The Brutalist
    Greig Fraser, Dune: Part Two
    Paul Guilhaume, Emilia Pérez
    Edward Lachman, Maria
    Jarin Blaschke,
    Nosferatu

    BEST PRODUCTION DESIGN

    The Brutalist
    Conclave
    Dune: Part Two
    Nosferatu

    Wicked

    BEST EDITING

    Sean Baker, Anora
    Dávid Jancsó, The Brutalist
    Nick Emerson, Conclave
    Juliette Welfling, Emilia Pérez
    Myron Kerstein,
    Wicked

    BEST SOUND

    A Complete Unknown
    Dune: Part Two
    Emilia Pérez
    Wicked

    The Wild Robot

    BEST VISUAL EFFECTS

    Alien: Romulus
    Better Man
    Dune: Part Two
    Kingdom of the Planet of the Apes

    Wicked

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    මේ වැඩිම නොමිනේෂන් ගත්තු "Emilia Pérez" කියන ෆිල්ම් එකට නම් film community එකෙන්ම ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙන්නෙ. Mexican drug lord කෙනෙක් වෙලා හිටපු මිනිහෙක් ඔපරේෂන් එකක් කරගෙන transgender female කෙනෙක් වුණාට පස්සෙ යහමගට එන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කිව්වොතින් නම්. මේ ෆිල්ම් එකෙන් Mexican drug cartel වල උන්ව හොද මිනිස්සු ගාණට දාලා මෙක්සිකෝව ගැන වැරදි ප්‍රතිරූපයක් මවනවා කියලා තමයි ෆිල්ම් එක බලපු අය කියන්නෙ. Musical type එකේ ෆිල්ම් එකක් වුණාට musical numbers එහෙම මෙලෝ රහක් නැතිලු. මාත් ඔය සීන්ස්වල ක්ලිප්ස් වගයක් බැලුවා. Musical numbers වල lyrics එහෙම පට්ටම cringe. ෆිල්ම් එකේ රගපාන Zoe Saldaña ගෙයි, Selena Gomez ගෙයි spanish accents එහෙමත් සෑහෙන අවුල් කියලා බලපු අය කියන්නෙ. ඒ මදිවට මේකෙ main character එක කරපු "Karla Sofía Gascón" කියන trans actor ට Best actress කැටගරි එකෙන් නොමිනේෂන් දීපු එකෙන් Nicole Kidman, Amy Adams වගේ හැබෑ දක්ෂ නිළියෙක්ට තිබ්බ චාන්ස් එකත් නැතිවුණා. Woke, DEI academy voters ලා හොදටම කරපු අවුරුද්දක් මේක.🥴

    මීට අමතරව "The Brutalist" වල ප්‍රධාන චරිතෙ කරපු "Adrien Brody", ෆිල්ම් එකේදි පාවිච්චි කරපු Hungarian accent එකේ තිබ්බ අඩුපාඩු හදන්න ෆිල්ම් එකේ editing process එකේදි AI tool එකක් පාවිච්චි කරලා තියෙන නිසා "Adrien Brody" ට ඔස්කාර් එක හම්බ නොවී යන අවදානම්කුත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා.


    My Predictaions:


    Director: Edward Berger
    "Edward Berger" ට නොමිනේෂන් හම්බුණේ නෑ "Best director" ට.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    Dune witrai baluwe 🥹
    නොමිනේෂන් ලැබිලා තියෙන ෆිල්ම්ස්වලින් බහුතරයක්ම හොලිවුඩ් උන්ගෙ තියෙන woke, DEI මයින්ඩ්සෙට් එකට ගැළපෙන ඒවා. ඒකයි එදිනෙදා ෆිල්ම්ස් බලන audience එක ඔය ෆිල්ම්ස් ගැන වැඩිය දන්නෙ නැත්තෙ. ඒ නිසා ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. :D
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    මේක විතරයි බැලුවේ. අනිත් එවෛන් හොද මොනවද බන්???
    "Best picture" ආපුවගෙන් Anora, The Brutalist, A Complete Unknown තමයි මට නම් බලන්න ඕනකම තියෙන්නෙ. Anora වල නම් web-dl එක ආව දැන් සති 2-3 කට කලින්. ෆිල්ම් එක බාගත්තට තාම බලන්න වුණේ නෑ. :D "The Substance" බැලුව ද? බැලුවෙ නැත්නම් බලන්න. හොද ෆිල්ම් එකක්. Gore, body horror හුගක් තියෙනවා ෆිල්ම් එකේ. Ending හරිය නම් පොඩ්ඩක් අවුල් කියලා හිතුණා. ඒත් overall ගත්තම හොද ෆිල්ම් එකක්. :yes: