🏆 Elakiri Awards 2018 🏆 Entertaining Member

විනෝදාත්මක චරිත&

  • Total voters
    289
Status
Not open for further replies.

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Kota Nihal kiyanne Mahindata kade yana kiriye pattama senior member kenekge fake ekak athal ekata hadapu.

    U dana thread wala thiyenne asahanaya vitharai. Shanudrige menses jangi thambala bona wage appiriya kathaa kiyana overrated shit.

    Mahadana huththa kiyanneth senior membekge fake ekak R akurin patan ganna. But u tikak creative post daanawa.

    Meke dinanna niyama sudussa e nisa Huththa thamai

    මචං ස්තූතියි ! මහදැනමුත්තා වෙනුවෙන් චන්දය පාවිච්චි කරපු එක එත් අනිත් තරග කරුවන්ට අපහස කිරීමෙන් වලකින්න :yes:
     
    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    මචං ස්තූතියි ! මහදැනමුත්තා වෙනුවෙන් චන්දය පාවිච්චි කරපු එක එත් අනිත් තරග කරුවන්ට අපහස කිරීමෙන් වලකින්න :yes:

    Ithin aththane ban. :angry: Kota Nihal kiyanne asahane wapurana ID ekak
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එත් එයාගෙ වෙන ඔර්ජිනල් එකක් තියෙ නෙ...මම ආස නැ ඔය වගෙ ඩබල් රොල් ගෙනියන අයට....
    ඩබල් රෝල් කාරයො රෙප් කපන හැටි නම් බලාගන්න පුලුවන් මගේ යූසර් සීපී එකෙන්. රෝල් කීයක් කලත් කමක් නෑ සරා මේක ගූ ගොඩක් නොකරනවා නම්. හා නැද්ද?:dull:

    මේකේ සින්ගල් අකවුන්ට් කිසිවෙක් නෑ. ඉන්න අයගෙන් එන්ටර්ට්‍රේනර් මහදැනමුත්තා.. අනිත් අය ළඟ පාතකවත් නෑ.. පුක්කුසාමි අකවුන්ට් එක නම් සුපිරි. ඒත් සෝඩා බෝතලේ වගේ ඉවර කලානේ ඒක:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩබල් රෝල් කාරයො රෙප් කපන හැටි නම් බලාගන්න පුලුවන් මගේ යූසර් සීපී එකෙන්. රෝල් කීයක් කලත් කමක් නෑ සරා මේක ගූ ගොඩක් නොකරනවා නම්. හා නැද්ද?:dull:

    මේකේ සින්ගල් අකවුන්ට් කිසිවෙක් නෑ. ඉන්න අයගෙන් එන්ටර්ට්‍රේනර් මහදැනමුත්තා.. අනිත් අය ළඟ පාතකවත් නෑ.. පුක්කුසාමි අකවුන්ට් එක නම් සුපිරි. ඒත් සෝඩා බෝතලේ වගේ ඉවර කලානේ ඒක:rolleyes:

    මමත් මුත්තට වෝට් කලානේ.....අද කිසි කෙනෙක් එක රෙප් පහක් දුන්නේ නෑ. :(:(
    ඔයාවත් දෙන්නකෝ මෙයා..... :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: E Jay and upulpdn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩබල් රෝල් කාරයො රෙප් කපන හැටි නම් බලාගන්න පුලුවන් මගේ යූසර් සීපී එකෙන්. රෝල් කීයක් කලත් කමක් නෑ සරා මේක ගූ ගොඩක් නොකරනවා නම්. හා නැද්ද?:dull:

    මේකේ සින්ගල් අකවුන්ට් කිසිවෙක් නෑ. ඉන්න අයගෙන් එන්ටර්ට්‍රේනර් මහදැනමුත්තා.. අනිත් අය ළඟ පාතකවත් නෑ.. පුක්කුසාමි අකවුන්ට් එක නම් සුපිරි. ඒත් සෝඩා බෝතලේ වගේ ඉවර කලානේ ඒක:rolleyes:
    පුක්කුසාමි දිගටම හිටියනං හොඳ තරඟයක් දෙන්න තිබුන :yes:
     
    Status
    Not open for further replies.