🏆 Elakiri Awards 2018 🏆

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,877
    11,627
    113
    ඉන්ටර්නෙට් එක පීරලා හොද ආර්ටිකල් හොයලා , ඒක කොපි පේස්ට් කරලා හරි දාන එකත් , මහන්සියක් නෙවේද වෙන්නේ ?

    Aniwaryen godak mahansi wenna one
    Anika ban internet ekata article danne hamotama balannane
    Ithin eka share karama athi waradda mokakda?
    Samahara unta liyapu ekage nama damme nathi unama henata mala paninawa
    Samahara wita elakiri eke dammama thama eka wadiyenma balala tiyenne
    Liyapu eka mareddi article eka aran yanawa wage samahara un katha karanne
    Mewa hamadema thawakalikai ban
    Nama danagatta kiyala uwa hoyan gihin stuti karannada?
    Mage article one tharan share karala tiyenawa fb eke wena site wala
    Matanan kisi awulak na
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්ටර්නෙට් එක පීරලා හොද ආර්ටිකල් හොයලා , ඒක කොපි පේස්ට් කරලා හරි දාන එකත් , මහන්සියක් නෙවේද වෙන්නේ ?
    ඔව් ඔව් එතනත් මහන්සියක් වෙනවා තමා. හැබැයි ඒ වගේ විසි තිස් ගුනේකින් මහන්සිවෙනවනේ තමන්ම හිතල ත්‍රෙඩ් එකක් දාන කෙනෙක්. ඒ හින්ද ඒ දෙගොල්ල එක ගොඩක තියල සම්මාන දෙන්න බෑ.
     

    EpicYawok

    Banned
    Aug 30, 2018
    39
    10
    0
    තමුන්ව නොමිනේට් උනේ නෑ කියන හිතේ අමාරුවට මෙතන ඇවිත් මේ කරන වැඩේ කන්න එපා.

    kawruwat metana wade kane na yaluwa. api kiwwe sadaranawa balanna kiyala witarai, apiwa nominate wenna api thread dalat na, oya wagema :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    purring_cat_smiley_emoticon.gif

    කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක්
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ජනප්‍රිය ම ත්රෙඩ් නිර්මාණ කරු
    ඩොඩෝ මහත්තයා :yes:
    https://www.elakiri.com/forum/member.php?u=563080

    සුපිරි ත්රෙඩ් ගොඩක් දාල තියෙනව , මහන්සි වෙල වෙලා අරන් ට්‍යප් කරලා ..
    ගොඩක් ජිවන අත්දැකීම් එලකිරියෙ බෙදා ගන්න මහත්මයෙක් ,
    ‍යනගමන් මෙතුමාගේ ත්රෙඩ් කීපයක් බලන්න ,පහත
    ලින්කුව ට කොටාගෙන කොටාගෙන යන්න .. :D

    https://www.elakiri.com/forum/tags....;්‍රෙඩ්+~
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම