මගේ Bajaj Discover 135 එක දැන් 55,000 km+ වගේ යන්නේ. හැමදාම හොදම බඩු දාලා service කරපු නිසා තවම කිසිම engine අවුලක් නෑ. නමුත් මට හිතුනා Full engine oil flush එකක් ගෙදරදීම කරගන්න. පස්සේ full synthetic oil (SAE20W40) එකක් දාන්න.
දන්නා කියන අය කියන්නකෝ full engine oil flush එක හොදයි ද සහ full synthetic oil brand එකක් සහ ගන්න තැනක් පීස්..

Last edited:

engine eke prashnayak nethiwa wena wena additives daanna epa machan....ara ochchara eka thana thibba japan engine unath godak aya recommend karanne oil ekenma flush karanna thama....net eke balannako 



