🏏🏏 ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායකයාත් IPL වෙන්දේසියට 🏏🏏

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Ube point eka na kiyanna ba
    but mama nam hithanne expose unama study karanawa
    Ita passe Tiny moment unath un danno ban. muta wenama trick dagena enna wenaw aita passe
    Eka aulak na. Mannam kamathi me wage bowlerslata

    Mokada oya mystery eunge tricks ahu unoth iwarai uge career eka

    Eth balanna Graeme Swann, Shan Warne, Anil Kumble, Nathan Lyon ,Rangana Herath okkoma Orthodox , in the book technique ekata ball karapu aya. Mun kochchara success unada.

    Unge hanganna deyak na, hari thanata bole damma, Arm ball ekai, normal spin ekai witharai

    Experience hambeddi thawa shine wena eka wenne megolla
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    කැරි මාලිංගයට උනේ ඒකනෙ.පෙරේතකමට IPL ගැහුවා. උගේ Skill ඔක්කොම අරුන් එකතු වෙලා ස්ටඩි කරල උකෝල ඇරියා.
    ඕකා අපේ ගමේ හිටියෙ ඉස්සර. ගියා ගියාමයි ආවෙ නෑ පැත්ත පලාතක. 2005 ගියේ මතක විදියට.
    උඹ රජ්ගම ද ?
     
    • Like
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Eka aulak na. Mannam kamathi me wage bowlerslata

    Mokada oya mystery eunge tricks ahu unoth iwarai uge career eka

    Eth balanna Graeme Swann, Shan Warne, Anil Kumble, Nathan Lyon ,Rangana Herath okkoma Orthodox , in the book technique ekata ball karapu aya. Mun kochchara success unada.

    Unge hanganna deyak na, hari thanata bole damma, Arm ball ekai, normal spin ekai witharai

    Experience hambeddi thawa shine wena eka wenne megolla
    special tricks nathi un success - meka nam agreed Wasim akram
    Let's hope for the best
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඔය IPL හදා ගත්තේ ඉන්දියානුවන්ගේ වාසියට. IPL ගහල ලංකාවේ ක්‍රිකට් ගොඩ දා ගත්ත එකෙක්වත් හරියට ඉන්නවද. ලංකාවේ ක්‍රිකට් වලපල්ලට යන්න හේතු වුණු කාරණාවලින් එකක් තමා ඔය IPlL.
     
    • Like
    Reactions: Stimulus mind

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඔව්.රජ්ගම කිව්වෙ ඉස්සර බන්. දැන් රත්ගම
    හරි බං අපි කියන්නෙත් රත්ගම කියල තමයි.. නියම නමෙන් ඇමතුවට :D ඇත්තටම මාලිංග ගේ මහ ගෙවල් නැද්ද බං එහේ ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අයි පි එල් මතයේ මම ඉන්නේ

    ඒකට හේතුව මේ පොඩි අයව යොදාගන්නේ බැටින් ප්‍රැක්ටිස් උන්ට කරවගන්න
    එක්කෝ බොලින් ප්‍රැක්ටිස් වලට

    ගිය ගොඩක් එවුන් වඳ වෙලා එලියට එන්නේ

    ලක්මාල් ගියා වගතුවක් නැතිවුනා ගිය සැප්තැම්බර්
    වනිදු යන්තම් දෙකක් ද කොහෙද ගැහුවා

    මෑත කාලෙක අපේ එකෙක්වත් ඔහේ ගිහින් හැදුනේ නැහැ
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    හරි බං අපි කියන්නෙත් රත්ගම කියල තමයි.. නියම නමෙන් ඇමතුවට :D ඇත්තටම මාලිංග ගේ මහ ගෙවල් නැද්ද බං එහේ ?
    මහ ගෙවල් තියනව. කවුරුත් නැ බන්.ලගකදි වෙනකන් ගෙදර හිටිය කවුරුහරි. අම්ම හරි තාත්ත හරි නැත්නම් ලග කෙනෙක්. දැන් කවුරුත් නෑ
     
    • Like
    Reactions: Stimulus mind

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මහ ගෙවල් තියනව. කවුරුත් නැ බන්.ලගකදි වෙනකන් ගෙදර හිටිය කවුරුහරි. අම්ම හරි තාත්ත හරි නැත්නම් ලග කෙනෙක්. දැන් කවුරුත් නෑ
    පොර අපේ School, පොර ගැන මීටර් උනේ බිග් මැච් ගහද්දි
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113

    මම යන්තන් 19 වෙද්දි කොලඹ ආව ජොබ් කරන්න.ඒක නිසා ඔය අදින භාශාව මගෙ ලග නෑ. 🤣🤣
    හැබැයි මෙහේ ඉස්කොලේ යන කෙල්ලො එහෙම කතා කරන්නෙ ඔහොම තමයි. මට තේරෙන්නෙත් නෑ උන් එක්ක කතා කරන්න 🤣🤣
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    asalanka ?

    asalanka nam good player thamai. but IPL bid ekak weteida kiyala sure naha. thawama loku namak nane :(

    bowler laa nam mystery spinner nisa maheesh ganna ida thiyenawa. ehema un inne aduwen nisa.

    fast bidding round eke slots fill karanna wage ganna ida thiyenawa. overseas batting options godak thiyenawane ganna ekai mama ehema kiyanne.
    gannawa nam ithin hodai. :yes:

    SRH wage team ekak bid karanna ida thiyenawa maheeshta ehema. dan rashid SRH nathi nisa un waniduwaa ganna gemak dennath ida thiyenawa
     
    • Like
    Reactions: Stimulus mind

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,207
    113
    ඔය IPL හදා ගත්තේ ඉන්දියානුවන්ගේ වාසියට. IPL ගහල ලංකාවේ ක්‍රිකට් ගොඩ දා ගත්ත එකෙක්වත් හරියට ඉන්නවද. ලංකාවේ ක්‍රිකට් වලපල්ලට යන්න හේතු වුණු කාරණාවලින් එකක් තමා ඔය IPlL.
    ඉන්දියාවෙ ක්‍රිකටුත් වලපල්ලෙ 🤣
     
    • Like
    Reactions: Stimulus mind