පොඩි ක්‍රිකට් සෙල්ලමක්
මේවා තමයි රුල්ස් :
1) ලංකාවෙන් එකෙක් හරි ඉන්න ඕන (නැත්නම් ඕක ලේසි වැඩි)
2) කෝලි,බාබර්,ස්මිත්,රූට්,විලියම්සන් කියන සෙට් එකෙන් එක්කෙනයි ගන්න පුළුවන්
(ආතල් ඇති මුන් 5 දෙන දාල ටීම් හදන්න )
3) දැනට රිටයර් වෙලා නැති උන් වෙන්න ඕන ,
ඕල් ටයිම් xi එකක් පස්සේ හදමු,ඕකට හැමෝම දාන්නේ එකම සෙට් එකක් නිසා ආතල් එකක් නැ
4) එකම ටීම් එකෙන් පාස් බෝලර් ලා දෙන්නෙක්,ස්පිනර් ලා දෙන්නෙක් ගන්න බැ. පාස් බෝලර් කෙනෙකුයි ස්පිනර් කෙනෙකුයි ගන්න පුළුවන්.(නැත්නම් ඔසී පෙසර්ලා සෙට් එක ගෙඩි පිටින් බස්සයි )
5) බැටින් ඔර්ඩර් එක උබලට කැමති විදිහට හදන්න පුළුවන්
6) මේක ටෙස්ට් ක්‍රිකට් xi එකක්,ඒ නිසා එකට සෙට් වෙන සෙට් එකක් දාන්න.
7) ඕපනින් පෙයර් එක ලේෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් වෙන්න ඕන (නැත්නම් ලේසි වැඩි )
මගේ xi එක
Dimuth Karunarathne
Cheteshwar Pujara
Dimuth Karunarathne
Cheteshwar Pujara
Marnus Labuschagne
Joe Root
Ben Stokes (c)
Jonny Bairstow (wk)
Raveendra Jadeja
Patt Cummins
Kagiso Rabada
Kyle Jamieson
Nathan Lyon
