🏏 🏏 පොඩි ක්‍රිකට් සෙල්ලමක් - Name your best test XI 🏏 🏏

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    1622061272_cricket.jpg

    පොඩි ක්‍රිකට් සෙල්ලමක්

    මේවා තමයි රුල්ස් :

    1) ලංකාවෙන් එකෙක් හරි ඉන්න ඕන (නැත්නම් ඕක ලේසි වැඩි)

    2) කෝලි,බාබර්,ස්මිත්,රූට්,විලියම්සන් කියන සෙට් එකෙන් එක්කෙනයි ගන්න පුළුවන්
    (ආතල් ඇති මුන් 5 දෙන දාල ටීම් හදන්න )

    3) දැනට රිටයර් වෙලා නැති උන් වෙන්න ඕන ,
    ඕල් ටයිම් xi එකක් පස්සේ හදමු,ඕකට හැමෝම දාන්නේ එකම සෙට් එකක් නිසා ආතල් එකක් නැ

    4) එකම ටීම් එකෙන් පාස් බෝලර් ලා දෙන්නෙක්,ස්පිනර් ලා දෙන්නෙක් ගන්න බැ. පාස් බෝලර් කෙනෙකුයි ස්පිනර් කෙනෙකුයි ගන්න පුළුවන්.(නැත්නම් ඔසී පෙසර්ලා සෙට් එක ගෙඩි පිටින් බස්සයි )

    5) බැටින් ඔර්ඩර් එක උබලට කැමති විදිහට හදන්න පුළුවන්

    6) මේක ටෙස්ට් ක්‍රිකට් xi එකක්,ඒ නිසා එකට සෙට් වෙන සෙට් එකක් දාන්න.

    7) ඕපනින් පෙයර් එක ලේෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් වෙන්න ඕන (නැත්නම් ලේසි වැඩි )

    මගේ xi එක

    Dimuth Karunarathne
    Cheteshwar Pujara
    Marnus Labuschagne
    Joe Root
    Ben Stokes (c)
    Jonny Bairstow (wk)
    Raveendra Jadeja
    Patt Cummins
    Kagiso Rabada
    Kyle Jamieson
    Nathan Lyon
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,840
    113
    එකමත් එක රටක
    හෙන අමාරු ප්‍රශ්නයක් යකෝ.. බලපං කෝ නීති ගොඩ. :cautious:

    2) කෝලි,බාබර්,ස්මිත්,රූට්,විලියම්සන් කියන සෙට් එකෙන් එක්කෙනයි ගන්න පුළුවන්
    (ආතල් ඇති මුන් 5 දෙන දාල ටීම් හදන්න )
    කවුද බන් කොලියා ව ටෙස්ට් ටීම් එකට ගන්නේ.
    කිසි තේරුමක් නෑ දැන් ඌ ටෙස්ට් නම් සෑහෙන කාලෙක ඉදන්.
    ------ Post added on Aug 10, 2022 at 7:27 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල

    හිටහන් කන්තොරුවට යනකන්..
    උබ යකෝ නිති ගොඩක් දාලා නෙහෙ..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    හෙන අමාරු ප්‍රශ්නයක් යකෝ.. බලපං කෝ නීති ගොඩ. :cautious:

    කවුද බන් කොලියා ව ටෙස්ට් ටීම් එකට ගන්නේ.
    කිසි තේරුමක් නෑ දැන් ඌ ටෙස්ට් නම් සෑහෙන කාලෙක ඉදන්.
    ------ Post added on Aug 10, 2022 at 7:27 AM
    එකනේ ගත්තේ නැත්තේ බන්,උ වන් ඩේ තමයි
     
    • Like
    Reactions: Stimulus mind

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    Babar Azam
    Joe Root

    ආතල් ඇති දෙන්නම දාන්න,එකෙන් අයින් කරන්න

    Dimuth Karunaratne
    David Warner
    Babar Azam
    Joe Root
    Angelo Mathews
    Bairstow (WK)
    Ben Stokes (C)
    Ravichandran Ashwin
    Pat Cummins
    Kagiso Rabada
    Shaheen Shah Afridi

    වැරදි ඇතොත් කියාදෙන්න, අපි ආසයි හදාගන්න (y)
    Babar Azam
    Joe Root

    ආතල් ඇති දෙන්නම දාන්න,එක්කෙයි පුළුවන් දාන්න,නැත්නම් ලෙසිනේ බන්
    ------ Post added on Aug 10, 2022 at 8:28 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    Babar Azam
    Joe Root

    ආතල් ඇති දෙන්නම දාන්න,එකෙන් අයින් කරන්න

    Babar Azam
    Joe Root

    ආතල් ඇති දෙන්නම දාන්න,එක්කෙයි පුළුවන් දාන්න,නැත්නම් ලෙසිනේ බන්
    ------ Post added on Aug 10, 2022 at 8:28 AM

    වම් ඇටේ සිතල වෙන තීරණයක් :-(
    කමක් නැහැ එහෙනම් ඔන්න

    Dimuth Karunaratne
    David Warner
    Usman Khawaja
    Joe Root
    Angelo Mathews
    Bairstow (WK)
    Ben Stokes (C)
    Ravichandran Ashwin
    Pat Cummins
    Kagiso Rabada
    Shaheen Shah Afridi
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    My all time xi

    Sanath (who invented pinch hitting when slow wickets n 300 wickets rather runs)
    Viv Richards master blaster slow swing wickets hit with thin bat for six
    Don bradman
    Kholi
    Ab devilers invention dancing on wicket
    Gilchrist wc
    Ms dhoni captain
    Wasim akram new ball swing wicket taker
    Glen mcgrath hiting deck hard n take wickets by moving ball
    Murali can spin any kind wickets green wickets due to reps on ball n cant read action
    Malinga can take wicket any situation

    Okkoma match winning playersla sana 50k gehuwot match eka runs 80ka margin dinum ekek performance kalot e wage eka dinum
    Sanga sachin kochchara gehuwat match draw or lost one or two run unts dinawanna beri una
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    1. KL Rahul
    2. David Warner
    3. Steven smith (C)
    4. Daryl Mitchell
    5. Jhonny Bairstow
    6. Angelo Mathews
    7. Mohammad Rizwan (Wk)
    8. Pat Cummins
    9. Trent Boult
    10. Nathan Lyon
    11. Kemar Roach

    දකුණු අප්‍රිකාවෙන් කෙනෙක් දාන්න හිටියේ. හැබැයි ඉතුරු වුණේ opening batsman ට කෙනෙක් නිසා තෝරගන්න කෙනෙක් හිටියෙ නෑ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    1. David Warner (Aus)
    2. Jonny Bairstow (Eng) WK
    3. Marnus Labuschange (Aus)
    4. Steve Smith (Aus)
    5. Joe Root (Eng)
    6. R. Ashwin (Ind)
    7. Jason Holder (WI)
    8. Pat Cummins (Aus)
    9. Prabath Jayasuriya (SL)
    10.Keshav Maharaj (SA)
    11.Trent Boult (Nz)
     
    • Love
    Reactions: Jim_Moriarty