අනාත සිංහලූ වැක්ට් ටේක් අ වුමන් මේක් බේබිස් බිල්ඩ් හවුස් ටේක් අ වෙහිකල් ඇන්ඩ් පේ ලෝන්ස් රෙස්ට් ඔෆ් ලයිෆ්
Tahikei daala. Oya gaanen beruna madaiKattiyatama poduwe uttarayak dennan. Attatama eka thattuwaka wada samanya mattamakata iwara karanna laksha 60k yanne na. Ita godak aduwen puluwan. Mata gana wadi wenna hethu dan dannan
kambi okkoma LANWA
Cement TOKYO SUPER
all electrical items (wire, switches, breakers & etc) ORANGE
CAT6 cables, cctv camera cables adala tiyenne
Uluwahu okkoma & issaraha dora KOS anikwa MAHOGANI
conduit bata POLYCHROME
Water base JAT
paint DULUX & WAPP
all tiles LANKA TILES
all bathroom fittings ROCELL
tile motor/adhesive SWISSTEK & TOKYO SUPER
all plumbing items S-LON
pantry eka ALUMINIUM & GRANITE (GALAXY)
master control ehema dala tiyenne
Issaraha biththiya & court yard1 KALU GAL
honda thathwe curtain dala tiyenne aluminium bar dala
eliye okkoma Kanu, janel wate & slab eka watema MOULDING
Randika ta priority dunna athi dan. Idamakwath aran dapanEla ela suba pathum!
Man umbe gewal hadana thread eka hena asawen baluwa. Eth thama geyak hadanawa tiya idamakwath ganna salli na. Sadakal annex thama. Kellek/antek talk karan annex ekata gennan sapak aran kadekin kaala jeewath wenawa
Tahikei daala. Oya gaanen beruna madai
------ Post added on Jan 4, 2022 at 9:37 AM
Mm maru mamath hari asai mehema issara kaale photo walata
Mata HSBC eke annula fee eka offer ekak widihata 2000 wage une. me para idan 4000 karala. patta padui. call center katha kalama anual fee wenas karanna ba kiyanawa.
suba pathum!!!
congratulation kollo
එල කිරි![]()
suba pathum machan! eelaga thattuwath puluwan widiyata hadamu! good luck and wish you a happy new year!
Mamath yata thattuwa 90% wage iwara karala padinchi una giya awrudde aga. Ithiru wada tika dan karan yanawa. Hadisiyema enna una karanna deyak na. Dan nam hitha nidahas ithin.
Congrats machan.
ඵළ බ්‍රෝ..Congrats මම නම් යට හදල ඔක්කොම කම්ප්ලීට් දැන් උඩ හදනවා..වහලේ ගහන්න ශීට් මේ මාසේ මැද වගේ හම්බවෙන්නෙ..
ඉක්මනට උඩ තට්ටුවේ වැඩත් ඉවර කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ
Congratulations! Do you mind showing us a photo of your house ?
Ela Mcn
congrats bro. mama uda floor eke kaallak hadanna patan gaththa. okkoma hadanna bari seen ekak yanne me yana widihata. baduwala ganan dakkahama pissu hadenawa. timber price 3 weeks walata passe ganna giyahama 40k wadi wela.
Congratulations, uda thattuwath oya gammenma yanna
එල කොල්ලෙක්.හරක් හොරෙක්
Congratulation bro...
Congratulations bro. Mageth thiyena lokuma heene geyak. Aniwa eka hebe kra gannawa
Niyamai machan!
Congratulations
සුබ පැතුම්!!!
bump
Congratulations machan...
Mata thama awurudu 28i. Habai me weddi gewal 3ka padinchi wela thiyenawa. Me gewal 3ma kuliyata nemei. Mul gewal 2na Thaththa hadapuwa salli walata. Dan inna gedara nam salli walata gaththe.
Mageth advise eka nam me post eka dakina kenekta thamange ge hadana wade yaddi ethana indan weda observe karanna kenek nathnam hodama de thamai hadapu geyak ganna eka.
All the best... පුලුවන් ඉක්මනින් ඉතිරි තට්ටුවත් කරගන්න ලැබේවා![]()
Congratulations Macho niyamai![]()
Congratulations!!
![]()
සන්තෝසයි. ඔබගේ නිවස ඉක්මනින් සම්පුර්ණකරගැනීමට හැකි වේවායි ප්‍රර්ථනා කරනවා .....![]()
congrtzzz
සුබ පැතුම්!![]()
Congratulations
Congraz brother....!!
Congratulations....math me dawas wala ekak hadagena yana gaman.
Congratulations Bro ...![]()
සන්තෝසයි. ඔබගේ නිවස ඉක්මනින් සම්පුර්ණකරගැනීමට හැකි වේවායි ප්‍රර්ථනා කරනවා .....
Mulinma suba pathanwa machan!
deweni thattuwa ikmanatama hadanna patan ganna danata Slab eka daala thiyanawanam.
nathnam godak kal yanakota slab eken wathura leak wenna puluwan. eetapasse slab eke kambi diranna gannawa, leda godayi.
Slab eka waterproofing karala thiyanawanam awulak na.
ithuru tikath ikmanatama hadanna puluwan wenna kiyapa prarthana karanawa.
පට්ට.. මේ කාලෙ ගෙයක් හදල ඉවර කරනව කියන්නෙ යුද්ධයක් ඉවර කරා වගේ තමා..
මේක අැත්ත..අපෙත් ඔහොම වුනා
------ Post added on Jan 2, 2022 at 6:06 AM
Suba pathum , ikmanatama complete krgnna puluwan wenna kiyala wish karanwa
Congratulation bro...mamath thawama yata tika witharai..hemeeta balanawa..
Congratulation bro...
පට්ට සතුටුයි බං..... දැන් කාලෙ ගෙයක් හදනව කියන්නෙ පට්ට ගේමක් තමා. මාත් යට තට්ටුව හදන් පදිංචියට ආවෙ උඩ තට්ටුව හීනයක් නිසා මේ ගණන් එක්ක...... මතකයි ඔය ගේ හදන කාලෙ බලන්න ආවා මං..... !!![]()
![]()
ලොකු දෙයක්..... congratulations...
මමත් ගඩොල් වැඩ ඉවරයි. වහලේ ගැහුවා, gutters completed....උලුවහු ජනෙල් හදනවා. ටයිල්, කොමොඩ් , ජනෙල් දොරවල් වල පිත්තල බඩු, ස්විච්, trip switches, සොකට් , ජනෙල් වීදුරු, balcony rails ......අරන් තියෙන්නේ.
අඩියක් 140 තිබ්බ වීදුරු දැන් 220 යි. උණු වතුර shower එකක් 38,000.00
Bathroom wall tiles now 1150 (1x2) , earlier 350
ප්‍රශ්ණ තියෙන අය අහන්න.දන්න දෙයක් කියලා දෙන්නම්.
Highest Quality - single floor
1200 X 4000 - 6000 ( top attention and knowledge)
1200 X 6000-9000 ( all depend from others )
------ Post added on Jan 2, 2022 at 8:31 AM
Congratulations![]()
Congratulation bro ඉක්මනට උඩ තට්ටුවේ වැඩත් ඉවර කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා![]()
Congratulations...
Congratulations![]()
congratz. mamat patan ganna inne. ganan dekkma epa wenewa
Suba pathum bro....
Congratulations machan......
එල එල කොම්ලෝ
Thank you allReally happy about you machan.. Suba pethum..

Parana geyak da repair karanne?patta sathutui machan uba gena..
mamath ape gedara floor eka concrete dala ussala (wathurata yatawena nisa) repair karanna patan gaththa witharai..
jan 1st cement ehemath wadi kalane.. dan sallith madiweida kiyala bayai ban iwara karaganna![]()
Oya nan kalinma ge hadala iwara karagatta neda?පට්ට සතුටුයි බං..... දැන් කාලෙ ගෙයක් හදනව කියන්නෙ පට්ට ගේමක් තමා. මාත් යට තට්ටුව හදන් පදිංචියට ආවෙ උඩ තට්ටුව හීනයක් නිසා මේ ගණන් එක්ක...... මතකයි ඔය ගේ හදන කාලෙ බලන්න ආවා මං..... !!![]()
![]()
ඉවරම කරගත්තෙ නෑ බං. පදිංචියට එන්න පුලුවන් තරමට ඉවර කරා...... ෆුල් පේන්ට් එකක් කරන්න...... පොටි අදින්න වගේ වැඩ කීපයක් තියෙනවා...... ලොකුම ප්‍රශ්නේ ස්ලැබ් එක තෙමෙන එක. ඒක වෝටර් පෲෆ් කරන්නත් බර ගානක් යනව......!!Parana geyak da repair karanne?
Oya nan kalinma ge hadala iwara karagatta neda?
------ Post added on Jan 4, 2022 at 4:17 PM

Waterproofing man karalath na thamaඉවරම කරගත්තෙ නෑ බං. පදිංචියට එන්න පුලුවන් තරමට ඉවර කරා...... ෆුල් පේන්ට් එකක් කරන්න...... පොටි අදින්න වගේ වැඩ කීපයක් තියෙනවා...... ලොකුම ප්‍රශ්නේ ස්ලැබ් එක තෙමෙන එක. ඒක වෝටර් පෲෆ් කරන්නත් බර ගානක් යනව......!!![]()
Thank you machanඅමාරු කාලයක තමන්ගේ මහසියෙන් ගෙයක් හදාගත්ත උබට සුභ පැතුම් මචං !!