මේත් එහෙම ඒවා වෙන්න පුලුවන්Kalakanni wada. Ballo genalla Danawa ethakota unwa allaganna koti ena hinda
මේත් එහෙම ඒවා වෙන්න පුලුවන්
FB එකේ හෙනම භිශනේ නේ. විල් පත්තුව ලගින් ගිය උනුත් හැලි ලියනවා මට පේන්නේ...බල්ලව ගෙනල්ල දාළලු. ගෙනල්ල දාපු උන්ගේ නම් වගේකුත් තිබ්බ fb පොස්ට් එකක් දාල.
මේක දැකල තියනව ද ?FB එකේ හෙනම භිශනේ නේ. විල් පත්තුව ලගින් ගිය උනුත් හැලි ලියනවා මට පේන්නේ...
මේක දැකල තියනව ද ?
මූට පට්ට ඉවසීමක් නේ තියෙන්නේ .
