🐕 මුදල් වලට SoloRider ව පූසෙක්ට බිලි දෙන්න ගියා ද ??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බල්ලව ගෙනල්ල දාළලු. ගෙනල්ල දාපු උන්ගේ නම් වගේකුත් තිබ්බ fb පොස්ට් එකක් දාල.
     
    • Wow
    • Sad
    Reactions: NRTG and Pol hora

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    බල්ලව ගෙනල්ල දාළලු. ගෙනල්ල දාපු උන්ගේ නම් වගේකුත් තිබ්බ fb පොස්ට් එකක් දාල.
    FB එකේ හෙනම භිශනේ නේ. විල් පත්තුව ලගින් ගිය උනුත් හැලි ලියනවා මට පේන්නේ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    FB එකේ හෙනම භිශනේ නේ. විල් පත්තුව ලගින් ගිය උනුත් හැලි ලියනවා මට පේන්නේ...
    මේක දැකල තියනව ද ?
    මූට පට්ට ඉවසීමක් නේ තියෙන්නේ .

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මේ දවස් වල කැමරාවක් අටවගෙන කුරුල්ලො ෆොටෝ ගහ ගහ ඉන්නව ඩෑල් එක
    Friends Kids GIF by Storyful
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේ සිදුවීම සම්බන්ධව වනජීවී එකේ ප්‍රතිචාරය -

    නමුත් සංචාරකයන්ට සතුන්ව පෙන්වීමට උන්ව ආකර්ෂණය කර ගැනීම සදහා බල්ලන්ව ඇමක් වශයෙන් දැමීමේ සිදුවීම් අතීතයේ වෙනත් වනඋද්‍යාන තුලිනුත් අසන්නට ලැබී තිබෙනවා.