පෙරහැර ගැන කියල නෑ නේද ! පොලිතින් කෑමට ගත්තු නිසා මැරුන අලි ගැන කියල තියෙන්නෙ !
කියන කතාව ඇත්ත. ඒ වුණාට මුන්නම් ඕව ගැන කතාකරන්නෙ තනිකරම attention එක ගන්න. නැතුව මුන්ට පරිසර හානිය ගැන කිසිම වගේ වගක් නෑ . අනික මුන්ගෙ රටවල කොච්චර සත්ත්ව හිංසන වැඩ වෙනවද? මෙයාලා පාවිච්චි කරන privet jets, privet yatch වලින් කොච්චර පරිසර හානියක් වෙනවද? ඒ ගැන කතා නෑ
Hollywood is full of narcissists hypocrites
P.S - මේ වෙන පරිසර හානිය කිසිම වෙලාවක සාධාරණීකරණෙ කරන්න නෙවේ මේ ටික කිව්වේ. මෙයාලගෙ ඇත්ත ස්වරූපෙ ගැන කියන්න.
'Shocking' animal welfare violations uncovered at US government labs
Faroe island massacre dolphins
![]()

කියන කතාව ඇත්ත. ඒ වුණාට මුන්නම් ඕව ගැන කතාකරන්නෙ තනිකරම attention එක ගන්න. නැතුව මුන්ට පරිසර හානිය ගැන කිසිම වගේ වගක් නෑ . අනික මුන්ගෙ රටවල කොච්චර සත්ත්ව හිංසන වැඩ වෙනවද? මෙයාලා පාවිච්චි කරන private jets, private yatch වලින් කොච්චර පරිසර හානියක් වෙනවද? ඒ ගැන කතා නෑ

Hollywood is full of narcissists hypocrites![]()
P.S - මේ වෙන පරිසර හානිය කිසිම වෙලාවක සාධාරණීකරණෙ කරන්න නෙවේ මේ ටික කිව්වේ. මෙයාලගෙ ඇත්ත ස්වරූපෙ ගැන කියන්න.
'Shocking' animal welfare violations uncovered at US government labs
Faroe island massacre dolphins
![]()
![]()

ඒක තමයි මෙතන තියෙන ලොකුම ඛේදවාචකේ. පරිසරේට දවස් 365 ම කැප කරන පරිසර වේදියෝ ඕවා ගැන හැමවෙලේම කතා කරන කොට ඒවා ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන වෙලේ ඒ ගැන මෙලෝ අවබෝධයක් නැති තමන්ගේ ෆිල්ම් එක මාකට් කරගන්න හදන ඩොලර් මිලියන ගණන් වටින ප්ලේන් වලයි, නැව් වලියි ගමන් බිමන් යන film celebrities ලා කියන දේට අවධානෙ දෙන එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ. මිනිස්සුන්ගෙ ආකල්පයි හැදෙන්න ඕන.So your point is that even if they point out only certain things we don't have to give a shit till we hear it from someone who will point out each and every issue the way we like to hear it?
If someone is saying something right what we need to do is to listen to the idea not to go and dig in to the life of the person who is saying it.ඒක තමයි මෙතන තියෙන ලොකුම ඛේදවාචකේ. පරිසරේට දවස් 365 ම කැප කරන පරිසර වේදියෝ ඕවා ගැන හැමවෙලේම කතා කරන කොට ඒවා ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන වෙලේ ඒ ගැන මෙලෝ අවබෝධයක් නැති තමන්ගේ ෆිල්ම් එක මාකට් කරගන්න හදන ඩොලර් මිලියන ගණන් වටින ප්ලේන් වලයි, නැව් වලියි ගමන් බිමන් යන film celebrities ලා කියන දේට අවධානෙ දෙන එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ. මිනිස්සුන්ගෙ ආකල්පයි හැදෙන්න ඕන.
එහෙම කිව්වෙ නැත්නම් ලංකාවේ එවුන් බලනවා අඩුයි.
කොහොමත් එකම අලි තමයිනේ කොහෙත් ඉන්නෙ..

ඒක තමයි මෙතන තියෙන ලොකුම ඛේදවාචකේ. පරිසරේට දවස් 365 ම කැප කරන පරිසර වේදියෝ ඕවා ගැන හැමවෙලේම කතා කරන කොට ඒවා ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන වෙලේ ඒ ගැන මෙලෝ අවබෝධයක් නැති තමන්ගේ ෆිල්ම් එක මාකට් කරගන්න හදන ඩොලර් මිලියන ගණන් වටින ප්ලේන් වලයි, නැව් වලියි ගමන් බිමන් යන film celebrities ලා කියන දේට අවධානෙ දෙන එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ. මිනිස්සුන්ගෙ ආකල්පයි හැදෙන්න ඕන.