ආ එක තමයි මචං එහෙනං.මේ වැලි ආශ්‍රිත ඒරියා වල වැඩිපුර ඉන්න කඩි ජාතියක්
ඉස්සර අපෙ වැලි මිදුලක් තිබ්බෙ. තව තැන් තැන් වල පොල්ලෙලි ගොඩ ගහලත් තිබ්බ.
දැන් පොළව හදල පොල්ලෙලි අයින් කරල නිසා තමයි දකින්න නැතිව ඇත්තෙ.
ආ එක තමයි මචං එහෙනං.මේ වැලි ආශ්‍රිත ඒරියා වල වැඩිපුර ඉන්න කඩි ජාතියක්
දිමියෝ කියන ජාතිය කඩින්ට වඩා සැරයි. උන් අල්ලගත්තම යකඩ වගේ. ගලවන්න අමාරුයි. කාගෙන ඉන්නවාමට පෑගෙනවා උන්ව.. කිසි හානියක් නෑ .
Mantra yk maturamuda bosa
හප්පා.. උනුත් එපාම කරපු ගදයෝ ජාතියක්. ඉස්සර මෙහෙත් හිටියා. දැන් පේන්න නෑkadi hodai. ape gedara innawa thel kubi. ekek kawoth dawas 2k withara kahanawa.
හුනු කෑල්ලක් තියෙන්නෙ. අන්න ඒක ගාපන්. ඒකට උන් මාසයක් දෙකක් විතර යනකම් නැතුව යනවාkadi hodai. ape gedara innawa thel kubi. ekek kawoth dawas 2k withara kahanawa.
හුනු කෑල්ලක් තියෙන්නෙ. අන්න ඒක ගාපන්. ඒකට උන් මාසයක් දෙකක් විතර යනකම් නැතුව යනවා
පොඩි උනා ම පට්ට ගදක් එන බේසික කූබි ජාතියක් ඉන්නවා ඇහැකට පේන්නෙ නැති තරම් පොඩියි හැබැයි ගද නම් ගූ ලොරියක ගදයි. උන් එලවන්න තමයි හරියන ක්‍රමයක් සෙට් උනේ නැත්තෙ.
owbiscuit ekak thiyala follow karanna. eta passe colony eka thiyena thana hoyan ain karanna.
sini bothaleta ekek ringuwoth aye kanna ba amuthu rasak enne.
කඩි. මාව කෑවා httpකොඩයි නේද බන්?

කඩියගේ අම්මව මුලිච්චි වෙනකල් ඉන්නේ. මතක් කරලමයි යැවුවේekko ube kendare balanna ona. naththan kaapu kadiyage kendare balanna ona![]()
![]()

මාව කෑවත් මම උන්ට අතවර කරන්න ගියේ නෑpaw ban![]()