🐜🐜🐜 කරි කැඩි

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේ වැලි ආශ්‍රිත ඒරියා වල වැඩිපුර ඉන්න කඩි ජාතියක්
    ආ එක තමයි මචං එහෙනං.

    ඉස්සර අපෙ වැලි මිදුලක් තිබ්බෙ. තව තැන් තැන් වල පොල්ලෙලි ගොඩ ගහලත් තිබ්බ.

    දැන් පොළව හදල පොල්ලෙලි අයින් කරල නිසා තමයි දකින්න නැතිව ඇත්තෙ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මට පෑගෙනවා උන්ව.. කිසි හානියක් නෑ .
    දිමියෝ කියන ජාතිය කඩින්ට වඩා සැරයි. උන් අල්ලගත්තම යකඩ වගේ. ගලවන්න අමාරුයි. කාගෙන ඉන්නවා
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    kadi hodai. ape gedara innawa thel kubi. ekek kawoth dawas 2k withara kahanawa.
    හප්පා.. උනුත් එපාම කරපු ගදයෝ ජාතියක්. ඉස්සර මෙහෙත් හිටියා. දැන් පේන්න නෑ
     
    • Like
    • Haha
    Reactions: NRTG and luk3r

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    kadi hodai. ape gedara innawa thel kubi. ekek kawoth dawas 2k withara kahanawa.
    හුනු කෑල්ලක් තියෙන්නෙ. අන්න ඒක ගාපන්. ඒකට උන් මාසයක් දෙකක් විතර යනකම් නැතුව යනවා
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    හුනු කෑල්ලක් තියෙන්නෙ. අන්න ඒක ගාපන්. ඒකට උන් මාසයක් දෙකක් විතර යනකම් නැතුව යනවා

    danna okkoma kara machan. colony ekatama gema dunnath masekin withara aya enawa wena set ekak. gedara wateta inne. athulata en na habai.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    පොඩි උනා ම පට්ට ගදක් එන බේසික කූබි ජාතියක් ඉන්නවා ඇහැකට පේන්නෙ නැති තරම් පොඩියි හැබැයි ගද නම් ගූ ලොරියක ගදයි. උන් එලවන්න තමයි හරියන ක්‍රමයක් සෙට් උනේ නැත්තෙ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    පොඩි උනා ම පට්ට ගදක් එන බේසික කූබි ජාතියක් ඉන්නවා ඇහැකට පේන්නෙ නැති තරම් පොඩියි හැබැයි ගද නම් ගූ ලොරියක ගදයි. උන් එලවන්න තමයි හරියන ක්‍රමයක් සෙට් උනේ නැත්තෙ.

    biscuit ekak thiyala follow karanna. eta passe colony eka thiyena thana hoyan ain karanna.

    sini bothaleta ekek ringuwoth aye kanna ba amuthu rasak enne.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,424
    199,333
    113
    Colombo, Sri Lanka
    @Solo Rider ගේ නගුට අස්සට කඩියෙක් දාමුත? :rolleyes:

    එකෙන්ම කැමතියි :love2:
    Jim Carrey Lol GIF