🐜🐜🐜 කරි කැඩි

infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    කඩියයි, කොඩයි කියලා ජාති දෙකක් ඉන්නවා. කොඩයි ඇටෑක් කරනවා වැඩියි. උන් එන්නේ රංචු පිටින්. උබ දාලා තියන ෆොටෝවල ඉන්නේ කෝඩයි වගේ මට පෙන්නෙ. කඩියා කියන්නේ දිමියා වගේම සයිස් එකෙක්. උන් ගෙත් වර්ග ගොඩක් ඉන්නවා. දළ කඩි, විෂ කඩි වගේ විස අතිනුත් වර්ග කීපයක් ඉන්නවා. කඩියා තනියෙම ගේමට එන සතෙක්. රංචුවක් කොහේ හරි යද්දි අපි අතින් එකෙක්ට මොනවා හරි උනොත් ප්‍රශ්නේ ආපු එකා විතරයි ගේමට එන්නේ. ඕනි නම් වටේ ඉන්න ටික දෙනෙක් ගේමට එනවා. අනිත් උන් උන්ගේ පාඩුවේ ඒ ගමන යනවා. කෝඩයි කියන උන් එහෙම නෑ. උන් ඉන්නේ ගේමකට එන්ටර් වෙන්න බලාගෙනමයි.
    me kadi bn, kodai innawa ape redi welawal wala, un kewata echcharama awulk ne, munnam ammo :sorry:
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    sddefault.jpg


    කොඩයි හොදයි????? මුන් ඉන්නෙම ඇටෑක් එකක් දෙන්න බලාගෙනමයි. මේ තියෙන්නෙ උන්ගේ කූඩ. උබලගේ පැත්තේ කෝඩයි කියන්නේ වෙන ජාතියකටද දන්නෙ නෑ. මුන් වැඩීපුර ඉන්නේ ගස්වල, අතු රිකිලිවල
    අම්බෝ ඕකුන් අපේ පැත්තේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Winter Soldier

    Well-known member
  • May 31, 2021
    363
    525
    93
    යක් කඩි කියන ජාතිය හරි ලෑලි වල කොටන් වල ඉන්න රතු පාට කඩි ජාතිය හරි කාලා තියෙනව ද උබේ. උන් නම් මුන්ට වඩා සැරයි
    මෙහේ සමහර විට වෙන නමක් කියනවද දන්නේ නෑ බන් net එකේ හරි photo 1ක් තිබ්බොත් පොඩ්ඩක් දාපන් බලන්න
     
    • Like
    Reactions: NRTG and Mr.dark