🐱 පූස් සංගමේ උන් ටික වරෙන් පොඩ්ඩකට.......

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    අල්ලපු ගෙවල් වල විසිකරන මාළු බොකු , කුණු මීයෝ , කටුස්සෝ , කාල ඇවිත් තමයි උන් උබලගේ මූනුත් ලෙව කන්නේ :lol: 🤌

    200.gif



    ඒකට තමයි බන් පොඩි කාලේ ඉදන් විනයක් ඇතුව හැදෙනවා කියන්නේ . 🥱

    හමුදාවට පොලිසියට උනත් ඔය කුණු පූසෝ ගන්නවා උබ අහල තියනව ද මියෝ අල්ලන ඇර වෙන වැඩකට ??
    ඒවලට ගන්නෙත් බල්ලෝ .. :lol:
    Youtube Red Cat GIF by YouTube Originals