අල්ලපු ගෙවල් වල විසිකරන මාළු බොකු , කුණු මීයෝ , කටුස්සෝ , කාල ඇවිත් තමයි උන් උබලගේ මූනුත් ලෙව කන්නේ![]()
![]()
ඒකට තමයි බන් පොඩි කාලේ ඉදන් විනයක් ඇතුව හැදෙනවා කියන්නේ .
හමුදාවට පොලිසියට උනත් ඔය කුණු පූසෝ ගන්නවා උබ අහල තියනව ද මියෝ අල්ලන ඇර වෙන වැඩකට ??
ඒවලට ගන්නෙත් බල්ලෝ ..![]()
