🐴 පොනිල්ගේ පොයි වැඩ - Climate Change University

topkollek

Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේශගුණේ වෙනස්වීම ගැන විශ්ව විද්‍යාලයක් හදල ඒකෙන් උපාධි අරන් එන එවුන්ට දෙන්න රස්සා තියෙනවද බන්

    1698999070963.png
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    The results of climate change must be reversed with climate engineering projects, which may take hundreds of years. Protecting forests, protecting beaches, protecting coral reefs from the high acidity of the oceans, draughts, floods, heat waves, cold waves, and temperature extremes are just a bit of what I could remember. There are thousands of adverse effects for which we should find remedies, so those specialists may have huge demand in the near future, and addressing these problems is not a small feat either. And we can attract investments and funds to create our own knowledge base as well. So I think this project is worth it.
     

    ubba91

    Active member
  • Apr 24, 2022
    151
    123
    43
    දැනට තියන කැම්පස් එකකම වෙනම ෆැකල්ටි එකක් දැම්මනම් ඉවරනේ. අක්කර 600ක් මොන මගුලකටද
    ehema karahama salli hambenne nene ban. mewa pure business

    කමිටු පප්පා , පොයි වැඩ කෝටියයි 😂
    u dapu kamitu gana hoyanna aye mu kamituwak danawalu
    ------ Post added on Nov 3, 2023 at 2:01 PM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    දේශගුණේ වෙනස්වීම ගැන විශ්ව විද්‍යාලයක් හදල ඒකෙන් උපාධි අරන් එන එවුන්ට දෙන්න රස්සා තියෙනවද බන්

    View attachment 218223
    future diunuwena side ekak bun, api hithanawata wada pulul shastharayak, meka hoda wadak bun. 600 acers kiyane university ekakata ona ida thami. not a wast

    mewata anika funds hambawenawa ewa lankawatane
    ------ Post added on Nov 3, 2023 at 2:17 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ehema karahama salli hambenne nene ban. mewa pure business


    u dapu kamitu gana hoyanna aye mu kamituwak danawalu
    ------ Post added on Nov 3, 2023 at 2:01 PM
    ඒකත් ඇත්ත ක්ලයිමට් චේන්ජ් එක ගැන යුනිවසිටි එකක් හදන්න අක්කර 600ක් එලි කරනවා බලපන්කො ඉතින්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    ඩිමාන්ඩ් තමා රෙද්ද
    අර environmental technology කියලා ඩිග්‍රී එකක් කරනව මෙලෝ දෙයක් දන්නෙ නෑ උන් :angry:

    Mona demand da ban
    kata hari idamak one wela or mokak hari kundawalayak
    balapanko aththa eli unama

    අප්පා 😔
    මම හිතුවේ මොකක් හරි රට රස්සා වලට ටාර්ගට් කරන් කරන දෙයක් කියලා..

    ඉතුරුවෙලා තියෙන ටිකත් ලගදිම හාන්සි වෙයි වගේ..
     
    • Sad
    • Like
    Reactions: topkollek and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අප්පා 😔
    මම හිතුවේ මොකක් හරි රට රස්සා වලට ටාර්ගට් කරන් කරන දෙයක් කියලා..

    ඉතුරුවෙලා තියෙන ටිකත් ලගදිම හාන්සි වෙයි වගේ..
    mun apita hodak karanne na ban jiwitheta
     
    • Like
    Reactions: topkollek