👞 දුවන්න සපත්තු දෙකක් 👞

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ලංකාවෙනම් බං දැන් තියෙන සපත්තු, සෙරෙප්පු, බෑග් වර්ග අන්තිම සවුත්ටුයි බං. ඇඳුම් එහෙමත් එහෙමයි. කිසිම ප්‍රමිතියක් නෑ. කල් පැවැත්මකුත් නෑ. මම 2012 අවුරුද්දෙ ගත්ත සපත්තු දෙකක් (ඉම්පෝර්ට්) නුගේගොඩ ෂොප් එකකින්. රුපියල් තුන්දාස් ගාණක් වුණේ. ඒක අවුරුදු 4ක් හෝ 5ක් විතර දැම්ම කිසිම ප්‍රශ්ණයක් නැතුව. අන්තිමට ඒක පරණ වුණු නිසාම දාන එක නැවැත්තුවෙ. ඒ වගේමයි බෑග් (බැක්පැක්). කලින් ගත්ත බැක්පැක් එකක් (ඉම්පෝර්ට්) අවුරුදු ගාණක් කිසිම අවුලක් නැතුව පාවිච්චි කරා. ඒ බැක්පැක් එක මාත් එක්ක රටවල්වල පවා ටුවර් ගියා. දැනුත් තියෙනව හොඳ තත්වෙ. ගිය නොවැම්බර් මම ගත්ත සපත්තු දෙකක් (ඉම්පොර්ට්). හැබැයි හයදාස් ගාණක් වුණේ. මාස දෙකයි දැම්මෙ. අඩිය පැලුණා.
    ලංකාවෙ කලින් තිබුණ ගොඩක් අයිටම්වල යම්කිසි කොලිටි එකක් තිබුණා. දැන්නම් එන්නෙ හෙන ලෝ කොලිටි අයිටම්.
     

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    හෑ 15000ක් ??

    යකො මමත් දුවන්න කියල හොමගම හන්දියෙ කඩේකින් පාත්තු 2ක් ගත්තා
    3500යි උනෙ

    අවුලක් නෑ
    තාම මුකුත් උනෙ නෑ
    සපත්තු දෙක තනියම දුවන්නේ නෑ ඉතින්. උබ දාගෙන දුවන්න ඕන
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,036
    2
    2,459
    113
    කොළොංපුරේ
    DSI කලු canvas and රෙදි වලින් හදපු ලේස් කුට්ටමක් මං corona වලට කලින් ගත්ත, තාම හොදය් ඈවිදින්න දුවන්න. It was about 2000LKR. if I remember right.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    mama use karanne meka
    dan two years walata wada wedi
    sathiyata dawas 2kak or 3nak 7km duwanawa
    tama hodata tiyanawa
    hebei tikak barai

    https://bata.lk/product/bata-mens-textile-blue-sports-shoes-nick/

    DSI කලු canvas and රෙදි වලින් හදපු ලේස් කුට්ටමක් මං corona වලට කලින් ගත්ත, තාම හොදය් ඈවිදින්න දුවන්න. It was about 2000LKR. if I remember right
    canvas shoes dagana frequent or long distance diwuwoth ankle and knees ridenna gannawa
    shock absorption eka madi
    ------ Post added on Feb 11, 2024 at 10:29 PM
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,036
    2
    2,459
    113
    කොළොංපුරේ

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43