💃මොණරිය නටයි ගස්සලා🧑‍👩‍👧 | 😁

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle

    දැන් තියෙන මේ පාර්ටි වල videos දැක්කම හෙනම අප්පිරියයි බන්. ඊට වඩා එපා වෙන්නේ Page කරන පොන්නයොන්ගේ භාශාව.
    එයලා දෙන්නා හරිම ලස්සනයි!
    එයගේ තියෙන්නේ වෙනම වයිබ් එකක්!

    මොනවද හුත්තො මේ, පාර්ටි වල ගැනු නටනවා දැකලා නැද්ද
    පොඩි කැරියො ලයින් කපලා, පිල් දාලා ගහන පාර්ටි නම් ගූ හැත්තැවයි

    මේ ඉස්සර KAMA එකෙ පරන විඩියො එකක්. බලපන් ක්ලාස් එකේ වෙනස

     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1.png
    2.png
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    මට තියෙන ප්‍රශ්නේ එකී නටන එක නෙවෙයි. බැන්ඩ් එක ගහන සින්දුව එකිට කට පාඩම්. යකො මම අද තමයි ඒ සින්දුව ඇහුවේ. මම දන්නේ නැති නිසා අහන්නේ. ලංකාවේ Radio වල දැන් ගහන්නේ ඔය වගේ සින්දුද බන් ?
    ඕන් ඕන් බොරුව දානවා.. 😏
    ඔය සින්දුව පරණයිනෙ බන්. අනික trending යන හැම සින්දුවක්ම කොහෙන්හරි ඇහෙනවාම තමයි ඕන කෙනෙක්ට. එක්කො බස් එකක, එහෙම නැත්තන් වීල් එකක, එහෙමත් නැත්තන් අහල පහල කොල්ලෙක් setup එක දානකොට, ඒත් නැත්තන් ගෙදර පොඩි උන් අහනකොට, අඩුම තරමෙ ටික් ටොක් එකක් හරි . එක්කො උබ රට හිටියත් රට යන අඩු කුලේ උන් ඕවා දාගෙන නටවනවනෙ එහෙ ගිහින්, එහෙම හරි ඇභෙනවා. හා නැද්ද?

    Gamwala hitapu ewun. moka andath dakka gaman kiyanna puluwan.
    මොකක්ද උන් දෙන්නා ඒ කරන්නෙ. ඔය ඇක්ෂන් ටික DJ artist කරනවා දැකලා තියනවා. මුන් දෙන්නා DJ කරන අයද
    ------ Post added on Aug 8, 2025 at 8:25 AM
     
    • Like
    Reactions: Reincarnator