ඔයාලගේ ආගමට මුලින්ම වැලියු එකක් දෙන්නේ කොන්ස්ටන්ටිනස් කියන රෝම අදිරජ්‍යයා. එයා තමයි පළමු වරට යුරෝපයේ ප්‍රදාන ආගම කතෝලික කියලා එළිකරන්නේ. සම්පුර්ණ පල්ලියට නිදහස දෙන්නේ එයා. ඔයාලා එයාට හරි නම් ගෞරව කරන්න ඕනා. එයා ඒ තීරණේ නොගත්තා නම් ඔයාලට් අද ඔය ආගම නැ..
Agame wyapta wimak gana nemei methana katha karanne sahodaraya..prashne therum ganna. me post eka dapu kenage pradhne kiyawanna. hama agamakma diyunu karanna, wyaptha karanna mul sthana gaththu aya innawa. e hamotama api garu karanna ona. budun wahanseta api garu karanawa eth e garuthwe nathi wenne waradi anugamikayam nisa


