💒 දෙවියන් වහන්සේට සියල්ල කල හැක(ද?) 💒

Jul 17, 2018
610
31
0
ඒක උබට සාපේක්ශ දෙයක්නෙ..උබ හිතනව රටේ බෞද්ධයො නැ කියල මම හිතනව රටේ කතෝලිකයො නැ කියල , කවුද හරි????
කතෝලිකයන්ට කියලා නැනේ බන් බොන්න එපා කියලා. එත් උබලගේ ආගමේ තියනවා පන්සිල් පදයක් සුරාමේරය මච්චපමාදන්ද මොකක්ද කියලා. සමාවෙන්න ඕනා වැරදියට කියවුනා නම්.. අන්න එහෙම එකක් තියන නිසා මම තර්කයක් ගෙනාවා, එක කඩ කරනවානම් රට්ව් බහුතරය, එතන බෞද්දයෝ ඉන්න හැටියක් නැ කියලා. එක්කෝ ඒ සිල්පදේ වැරදි.. එහෙම නැත්තම් මිනිස්සු බෞද්ද නෙමෙයි. සරල කතාව ඕකනේ.
 
tiredless

Member
Oct 30, 2017
135
2
0
Dewiyan wahanseta siyalla karanna puluwan kama thiyeddine ban minissu diwi kapa karanne...

Minissu keeyak marunada kiyana eka prashna walata uththara newei. Wiswasayak hadenna nam logical reason ekak thiyenna ona. Ehema nathuwa wiswasayak hadenne kohomada?

Mama dannawa, onama kenekta podi kale idan oluwata dana ewa firmly hitinawa kiyala... Eth, eka good enough answer ekak newei me ahala thiyena prashna walata...

Machan, dewiyan wahanse mawwe minisunwa, manasin usas arthaya thiyena kottashayak, eyata robos la mawala hamadema program karanna ona wun na, eya sampurna nidahasa dunna jeewath wenna, paw karana ayath honda karana ayath bihi wuna, e deparshwayatama e aya karana dewal walata result eka denawa..ai salli tgiyena ekata duppath ekata udaw karanna bati?? eka kage waraddakda???
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි උබ සරලව කියහන්.. බුදුන්වහන්සේගේ දර්මය සත්යක්නේ.. ආය එක බොරු කියලා තුවක්කු පෙන්නලා කියන්න බැනේ. ඇත්ත ඇත්තමයි.. එත් උබලා එක ඇත්ත කියලා කරබාගෙන හිටියොත් පන්සල් ටික කුඩු කරලා යනකන්, දර්මය බොරු වෙන්නේ නැ පන්සල් කඩුවට කියලා හරියනවද? ඒ වගේ තමා. දෙවියන්වහන්සේ කියන මිනිස් විශ්වාසය පතුරන්න මිනිස්සු නැහෙනවා. උබ බුදුන් දැකලා නෙමෙයිනේ බුදුන්ගේ සත්‍ය අවබෝද කරගෙන ඒ මග යන්නේ. ඒ මග යන තැනට පිට එකෙක් ඇවිත් කෙලිනවානම් උබ කරබාගෙන ඉන්නේ නැනේ.. ඔන්න ඕක තමා ආගම්වල අවුල. තමන්ගේ විශ්වාසෙට ඇටක් එකක් ආපු ගමන් ශාස්තෘවරු මොනා කිව්වත් මිනිස්සු ගේමට යනවා.

    මට දෙයියන් වහන්සෙ හිටියත් එකයි නැතත් එකයි ...මිනිස්සු උනාම පලවෙනියට හැසිරෙන්ඩ ඉගෙන ගන්ඩ ඔනෙ ආගම මොක උනත්...කවුරු හරි තමන්ගෙ දෙයක් කතාකරන තැනකට මැදට පැනල බූරුව වගේ දගලන්නෙ මිනිස්සු නෙමේ තිරිසන්නු..උන්ට ආගමක් නැ උන් තිරිසන් ආගමේ උන්...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හරි උබ සරලව කියහන්.. බුදුන්වහන්සේගේ දර්මය සත්යක්නේ.. ආය එක බොරු කියලා තුවක්කු පෙන්නලා කියන්න බැනේ. ඇත්ත ඇත්තමයි.. එත් උබලා එක ඇත්ත කියලා කරබාගෙන හිටියොත් පන්සල් ටික කුඩු කරලා යනකන්, දර්මය බොරු වෙන්නේ නැ පන්සල් කඩුවට කියලා හරියනවද? ඒ වගේ තමා. දෙවියන්වහන්සේ කියන මිනිස් විශ්වාසය පතුරන්න මිනිස්සු නැහෙනවා. උබ බුදුන් දැකලා නෙමෙයිනේ බුදුන්ගේ සත්‍ය අවබෝද කරගෙන ඒ මග යන්නේ. ඒ මග යන තැනට පිට එකෙක් ඇවිත් කෙලිනවානම් උබ කරබාගෙන ඉන්නේ නැනේ.. ඔන්න ඕක තමා ආගම්වල අවුල. තමන්ගේ විශ්වාසෙට ඇටක් එකක් ආපු ගමන් ශාස්තෘවරු මොනා කිව්වත් මිනිස්සු ගේමට යනවා.

    :yes::yes:

    ඇත්ත කතාව බන්. ඕක අර මගේ අම්ම තමයි ලෝකේ හොඳම අම්ම කියන එක වගේ.
     
    Jul 17, 2018
    610
    31
    0
    ඔන්න ඔච්චරයි බන් මම ඇහුවේ.. මට බනින්න තරම් දෙයක් මම ආහුවේ නැ.. උබ තේරුම් ගත්තු එක ලොකු දෙයක් බන් ප්‍රශ්නේ.. උත්තර කෙසේ වෙතත්.. දැන් සෞදිය හරි.. එහෙ උන් ඔක්කොම ඉස්ලාම් ආගමේ වතාවත්වලට ඉන්නවනේ.. ඒ නිසා එකට කිව්වැකි ඉස්ලාම් රටක්. එංගලන්තෙට කියන්න බැනේ ක්‍රිස්තියානි රටක් කියලා. උන් එක කම්මුලකට ගැහුවම අනික් කම්මුල හරවයිද? නැනේ.. ටහිකෙයි ගහපු එකාට. ඒ වගේ රටක් කොහොමද බහුතරක් ෆලෝ නොකරන දර්මයක රටක් කියන්නේ..
     
    • Like
    Reactions: Sanuka87

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔන්න ඔච්චරයි බන් මම ඇහුවේ.. මට බනින්න තරම් දෙයක් මම ආහුවේ නැ.. උබ තේරුම් ගත්තු එක ලොකු දෙයක් බන් ප්‍රශ්නේ.. උත්තර කෙසේ වෙතත්.. දැන් සෞදිය හරි.. එහෙ උන් ඔක්කොම ඉස්ලාම් ආගමේ වතාවත්වලට ඉන්නවනේ.. ඒ නිසා එකට කිව්වැකි ඉස්ලාම් රටක්. එංගලන්තෙට කියන්න බැනේ ක්‍රිස්තියානි රටක් කියලා. උන් එක කම්මුලකට ගැහුවම අනික් කම්මුල හරවයිද? නැනේ.. ටහිකෙයි ගහපු එකාට. ඒ වගේ රටක් කොහොමද බහුතරක් ෆලෝ නොකරන දර්මයක රටක් කියන්නේ..

    නැහැ බන් අපි මේ කියන්නේ ව්‍යස්තාව අනුව මේක බෞද්ධ රටක් කියන එක. රටක නීති පද්දතිය සම්පාදනය කරලා තියෙන්නේ ව්‍යවස්ථාව අනුව. ඒ අනුව මේක සිංහල බෞද්ධ රටක්. රටේ ඉන්න එවුන් බෞද්ධ ප්‍රතිපදාව පුරනවද නැද්ද කියන එක ව්‍යවස්ථාවට අදාළ නැහැ. ඒක තමයි නීතිය. මීට වැඩ මේක තේරුම් කරන්න අමාරුයි බන් උඹට. හොඳම දේ මේ ගැන පොඩ්ඩක් search කරලා කියවලා බලපන්.
     
    Jul 17, 2018
    610
    31
    0
    :yes::yes:

    ඇත්ත කතාව බන්. ඕක අර මගේ අම්ම තමයි ලෝකේ හොඳම අම්ම කියන එක වගේ.
    ආගම කියන එක අනිත් මිනිහට බලෙන් පටවන්න ගියාම තමා ඔය ප්‍රශ්නේ එන්නේ. ඉස්ලාම් අයට තාම තියෙන්නේ ඔකයි. කතෝලික උන්ට නම් දැන් ඕක නැ. බෞද්ද අය නම් මම හිතන්නේ නැ බලෙන් ඕක කොතනකවත් කලාය කියලා. ඒ නිසා එක බෞද්ද අයට කියන්න බැ.. තමන්ගේ ආගම තමන්ගේ පෞද්ගලික දෙයක් වෙන්න ඕනා, ඒ වගේම තමන්ගේ වපසරිය දැනගෙන ඉන්න ඕනා. අනිත් කෙනාට හිංසාවක් කරගෙන ආගම පතුරලා වැඩක් නැ. නිකන් ඔලු ගොඩක් විතරයි.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ආගම කියන එක අනිත් මිනිහට බලෙන් පටවන්න ගියාම තමා ඔය ප්‍රශ්නේ එන්නේ. ඉස්ලාම් අයට තාම තියෙන්නේ ඔකයි. කතෝලික උන්ට නම් දැන් ඕක නැ. බෞද්ද අය නම් මම හිතන්නේ නැ බලෙන් ඕක කොතනකවත් කලාය කියලා. ඒ නිසා එක බෞද්ද අයට කියන්න බැ.. තමන්ගේ ආගම තමන්ගේ පෞද්ගලික දෙයක් වෙන්න ඕනා, ඒ වගේම තමන්ගේ වපසරිය දැනගෙන ඉන්න ඕනා. අනිත් කෙනාට හිංසාවක් කරගෙන ආගම පතුරලා වැඩක් නැ. නිකන් ඔලු ගොඩක් විතරයි.

    aniwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතෝලිකයන්ට කියලා නැනේ බන් බොන්න එපා කියලා. එත් උබලගේ ආගමේ තියනවා පන්සිල් පදයක් සුරාමේරය මච්චපමාදන්ද මොකක්ද කියලා. සමාවෙන්න ඕනා වැරදියට කියවුනා නම්.. අන්න එහෙම එකක් තියන නිසා මම තර්කයක් ගෙනාවා, එක කඩ කරනවානම් රට්ව් බහුතරය, එතන බෞද්දයෝ ඉන්න හැටියක් නැ කියලා. එක්කෝ ඒ සිල්පදේ වැරදි.. එහෙම නැත්තම් මිනිස්සු බෞද්ද නෙමෙයි. සරල කතාව ඕකනේ.

    බොන්නෙ නැත්තෙ නැනෙ බොනව ඔව්. ..උබලගෙ ආගම මිනිස්සුන්ට බීපන් කියනව අවුලක් නැ,, ඒත් බුදු දහමෙ මිනිස්සුන්ට බොන්ඩ එපා කියනව හේතු කාරනා නිසා.. ආගම පැත්තකින් තිබ්බොත් බොනව කියන්නෙ මිනිස්සු පිරිහෙනව කියන එක.. බොන්ඩ එපා කියන ආගමද හොද බීපන් කියන ආගමද හොද...?????

    තියෙන්නෙ ආගමේ ගැටලුවක් නෙමේ මිනිස්සුන්ගෙ ගැටලුවක් , බුදු දහමෙ මූලික ඉගැන්වීමක් තමයි මනුස්සයෙක් රහත් වෙනකන් වැරදි කරනව කියන එක..වැරදි කරන මනුස්සයට හරි මග පෙන්නන්ඩයි ආගම තියෙන්නෙ.. බේබද්දෙක් සුරාවෙන් මත්වෙලා බුදු බණ කිය කියා යනව ඒක ඒ මිනිහගෙ හිත..

    මිනිහා කරන කිසිම දෙයක් නිසා ආගම අහොසි වෙන්නෙ නැ, බියුවොත් ආගම අහෝසියි ආයෙ බෞද්ධයෙක් වෙන්ඩ බැ කියල බුදු දහමෙ කොහෙවත් නැ ඕක මහ මෝඩ තර්කයක් බුදු දහම නොදන්න මනුස්සයෙක්ගෙ..

    Jul 17, 2018
    610
    31
    0
    නැහැ බන් අපි මේ කියන්නේ ව්‍යස්තාව අනුව මේක බෞද්ධ රටක් කියන එක. රටක නීති පද්දතිය සම්පාදනය කරලා තියෙන්නේ ව්‍යවස්ථාව අනුව. ඒ අනුව මේක සිංහල බෞද්ධ රටක්. රටේ ඉන්න එවුන් බෞද්ධ ප්‍රතිපදාව පුරනවද නැද්ද කියන එක ව්‍යවස්ථාවට අදාළ නැහැ. ඒක තමයි නීතිය. මීට වැඩ මේක තේරුම් කරන්න අමාරුයි බන් උඹට. හොඳම දේ මේ ගැන පොඩ්ඩක් search කරලා කියවලා බලපන්.
    රටේ නීතිත් නැනේ බන් බෞද්ද ක්‍රමේට. මේකේ තාම යන්නේ රෝම ලන්දේසි නිතිය නේද?
     
    Jul 17, 2018
    610
    31
    0
    බොන්නෙ නැත්තෙ නැනෙ බොනව ඔව්. ..උබලගෙ ආගම මිනිස්සුන්ට බීපන් කියනව අවුලක් නැ,, ඒත් බුදු දහමෙ මිනිස්සුන්ට බොන්ඩ එපා කියනව හේතු කාරනා නිසා.. ආගම පැත්තකින් තිබ්බොත් බොනව කියන්නෙ මිනිස්සු පිරිහෙනව කියන එක.. බොන්ඩ එපා කියන ආගමද හොද බීපන් කියන ආගමද හොද...?????

    තියෙන්නෙ ආගමේ ගැටලුවක් නෙමේ මිනිස්සුන්ගෙ ගැටලුවක් , බුදු දහමෙ මූලික ඉගැන්වීමක් තමයි මනුස්සයෙක් රහත් වෙනකන් වැරදි කරනව කියන එක..වැරදි කරන මනුස්සයට හරි මග පෙන්නන්ඩයි ආගම තියෙන්නෙ.. බේබද්දෙක් සුරාවෙන් මත්වෙලා බුදු බණ කිය කියා යනව ඒක ඒ මිනිහගෙ හිත..

    මිනිහා කරන කිසිම දෙයක් නිසා ආගම අහොසි වෙන්නෙ නැ, බියුවොත් ආගම අහෝසියි ආයෙ බෞද්ධයෙක් වෙන්ඩ බැ කියල බුදු දහමෙ කොහෙවත් නැ ඕක මහ මෝඩ තර්කයක් බුදු දහම නොදන්න මනුස්සයෙක්ගෙ..

    උබට මම කියන දේ තේරෙන්නේ නැ. දොන් නම් දොන් සිමන් නම් සිමන්. අද බිලා අබුද්ද වෙලා හෙට නොබී ඉදල බෞද්ද වෙන්න පුළුවන්, අනිද්දා පොඩ්ඩක් අරගෙන බාගෙට බෞද්ද උනාකි වගේ නම් උබේ තර්කෙ හරි.. නැතිනම් ඒ සිල්පදේ තියන එකේ තේරුම මොකක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ නීතිත් නැනේ බන් බෞද්ද ක්‍රමේට. මේකේ තාම යන්නේ රෝම ලන්දේසි නිතිය නේද?

    බෞද්ධ ක්‍රමේට ඇයි නීති හදන්ඩ් ඔනෙ???? ඔයාල කැමතිද කතෝලික ආගමෙන් අයින් වෙලා බුදු දහම වැලද ගන්ඩ...අනිත් ජාතිකයො කැමති වෙයිද ???? ඔයා මොනාද මේ වපුරන්ඩ හදන්නෙ..??යකෝ මනුස්සක් කියල කතා කරද්දි මනුස්සයෙක් වගේ හැසිරියන්..උබට ඕන කරන්නෙ ආගමික අන්තවාදයක්ද..උබේ හිතේ කුණු අයින් කරගනින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට මම කියන දේ තේරෙන්නේ නැ. දොන් නම් දොන් සිමන් නම් සිමන්. අද බිලා අබුද්ද වෙලා හෙට නොබී ඉදල බෞද්ද වෙන්න පුළුවන්, අනිද්දා පොඩ්ඩක් අරගෙන බාගෙට බෞද්ද උනාකි වගේ නම් උබේ තර්කෙ හරි.. නැතිනම් ඒ සිල්පදේ තියන එකේ තේරුම මොකක්ද?

    සිල් පද තියෙන්නෙ බන් ආරක්ශ කරන්ඩ .. සිල් පද කැඩෙනව තමයි මිනිස්සු අතින් මොකද උන් රහත් වෙලා නැ...කෙලෙස් තියෙන ලෝකෙක මිනිස්සු ජීවත් වෙන්නෙ..කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්ඩ මොලේ නැත්තෙ නැනෙ...මනුස්සයෙක් විදිහට කතා කරපන් අන්තවාදය ඔලුවෙ පුරෝ ගන්නෙ නැතුව..
     
    Jul 17, 2018
    610
    31
    0
    බෞද්ධ ක්‍රමේට ඇයි නීති හදන්ඩ් ඔනෙ???? ඔයාල කැමතිද කතෝලික ආගමෙන් අයින් වෙලා බුදු දහම වැලද ගන්ඩ...අනිත් ජාතිකයො කැමති වෙයිද ???? ඔයා මොනාද මේ වපුරන්ඩ හදන්නෙ..??යකෝ මනුස්සක් කියල කතා කරද්දි මනුස්සයෙක් වගේ හැසිරියන්..උබට ඕන කරන්නෙ ආගමික අන්තවාදයක්ද..උබේ හිතේ කුණු අයින් කරගනින්..
    ඔයාට කියන එක තේරෙන්නේ නැ මෙයා. මම උත්තරයක් දුන්නේ උඩ අහපු ප්‍රශ්නෙට. ඔයා මගේ උත්තරේ ප්‍රශ්නේ නැතුව කොට කලාම වෙන්නේ වෙන අර්තෙකින් අදහසක් එනවා. තේරුමක් නැ ඔයයි මමයි කතා කරන එක. ඔයා යන්නේ දකුණේ.. මම යන්නේ වමේ.. (දැන් එකටත් කියයි මම වමේ එකෙක් කියලා, ඒ වගේ ඔයා අල්ලගන්නේ )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාට කියන එක තේරෙන්නේ නැ මෙයා. මම උත්තරයක් දුන්නේ උඩ අහපු ප්‍රශ්නෙට. ඔයා මගේ උත්තරේ ප්‍රශ්නේ නැතුව කොට කලාම වෙන්නේ වෙන අර්තෙකින් අදහසක් එනවා. තේරුමක් නැ ඔයයි මමයි කතා කරන එක. ඔයා යන්නේ දකුණේ.. මම යන්නේ වමේ.. (දැන් එකටත් කියයි මම වමේ එකෙක් කියලා, ඒ වගේ ඔයා අල්ලගන්නේ )

    මට උබ කියන එක හොදට තේරෙන නිසා තමයි ඇහුවෙ උබ උබේ ආගම අත ඇරල බුදු දහම වැලද ගන්ඩ කැමතීද කියල..???? ප්‍රශ්නයක් ආහපුවාම උත්තර දෙන්ඩ ඉගෙන ගනින්කො , මනුස්සයොද උබල..

    මෙතන එකම තැන කැරකෙන්ඩ දෙයක් නැනෙ .. ෆේක් එකකින් ඇවිල්ල හරි කමක් නැ කතාකරද්දි මනුස්සයෙක් විදිහට කතා කරන්ඩ ඉගෙන ගනින් ...

    අනික උත්තරයක් නම් දුන්නෙ ඒ උත්තරෙත් වැරදී,, යන්නෙ 100% තනිකර රෝම ලන්දේසි නිතිය නෙමේ , ඔනෙ නම් උදාහරනත් එක්ක කියන්නෙම් නීති ටික...ඔයා දන්නෙ එකයි වෙන්ඩ ඇති, යතාර්තය වෙනස්..

    Last edited:

    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    1.png

    දෙවියන් වහන්සේට සියල්ල කල හැක ලු. එත් මුට දීල තියෙන්නේ පරණ van එකක්. සමහර මුස්ලිම්, බෞද්ද අයට හොද වාහන දීල තියෙනවා. මෙහෙම කරාම විස්වාසය පලුදු වෙනව නේද? customer satisfaction එකට මොකද වෙන්නෙ?

    ඇයි දෙය්යන් වහන්සේ මේ වගේ වැඩ කරන්නේ? මේක පොඩි උදාහරණයක් විතරයි. "සියල්ල කල හැක" කියව්වම තව ගොඩක් දේවල් තියෙනවා නේද කරන්න පුළුවන්? ලෝකේ මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන්න පුළුවන්. ලෝක සාමය ඇති කරන්න පුළුවන්. ලෝකේ මිනිස්සුන්ගේ දුප්පත් කම නැති කරන්න පුළුවන්. ලෙඩ වලින් දුක් විදින මිනිස්සුන්ව ගොඩ ගන්න පුළුවන්.

    ඒ විතරක් නෙවෙයි, කතොලිකයෝ ආගම promote කරන්න විදින දුක උනත් නැති කරන්න පුළුවන් නේද ඔක්කොම එකපාර කතෝලික කරල?

    "මට සියල්ල කල හැක, එත් මම එහෙම කරන්නේ නැහැ. උබල දුක් විදපල්ලා" කියන එකද කියන්නේ?

    00974 66598370 -- oya Catholic sambandawa ahana prashna walata sakshi athuwa mama uththara denawa. whats app enna. habai mama ahana prashna walatath sakshi athuwa uththara ona.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    00974 66598370 -- oya Catholic sambandawa ahana prashna walata sakshi athuwa mama uththara denawa. whats app enna. habai mama ahana prashna walatath sakshi athuwa uththara ona.

    කතා කරන්ඩ වෙලාවක් නැ, ඒකටත් ෆේක්, ලැජ්ජා නැතිකම මහ මදලි කමටත් ලොකුයි කියුවලු...:dull::dull:
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    එකගයි,කතෝලිකයො දෙවියො කියල හිතාගෙන අදහන්නෙ සාතන්ව..කතෝලික කියන්නෙ සාතන්ගෙ අනුගාමිකයො රැකලකට..''ව්ස්වාසය මතම පදනම්ව, කිසීම ප්‍රශ්නයක් කතෝලික ආගම ගැන අහන්නෙ නැතුව, අන්ධ භක්තියෙන් කතෝලිකයො සාතන්ව අදහනව''...

    ogollo asai ne tharka walata. 00974 66598370 mama baya nathuwa mage wts app number eka denawa. 👍👍
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ogollo asai ne tharka walata. 00974 66598370 mama baya nathuwa mage wts app number eka denawa. 👍👍

    කතා කරන්ඩ වෙලාවක් නැ, ඒකටත් ෆේක්, ලැජ්ජා නැතිකම මහ මදලි කමටත් ලොකුයි කියුවලු..:dull::dull: