💒 දෙවියන් වහන්සේට සියල්ල කල හැක(ද?) 💒

Jul 17, 2018
610
31
0
කතා කරන්ඩ වෙලාවක් නැ, ඒකටත් ෆේක්, ලැජ්ජා නැතිකම මහ මදලි කමටත් ලොකුයි කියුවලු..:dull::dull:
උබ දේශපාලනේ කරනවනේ.. ඒ කියන්නේ උබට පබ්ලික් අපියර් වෙන්න ඉශු එකක් නැනේ.. මම මේකේ මගේ නම්බර් එක දාලා තියෙනවා. ඕනෙනම් ආයේ දෙන්නම්.. උබට පුලුවන්ද උබේ කන්ටක්ට් නම්බර් එකක් දාන්න. මම හිතන්නේ එළකිරියේ එහෙම තමන්ගේ නම්බර් එක දාපු මෙතුවක් කාලෙට මම දන්නේ තුන් දෙනයි. එකෙක් මම, අනිකා ගයාන්කුවෙට්, ඊලග එකා යුරාජ්බඩා.. ඇයි උබ කැමති නැත්තේ, උබේ මතේ කෙලින් කියන්න. මම ෆ් කියා කියා කියන හින්දයි උබට මේක කිව්වේ.. උබ දන්නවා මම පෙරුමාල් හැටියට මේකේ අවුරුදු ගානක් ඉන්න එකෙක් කියලා එක එක අකවුන්ට් වලින්. මට රෙප් අනන් මනං වැඩක් එකෙක් නෙමෙයි. එහෙනම් මම වොලන්ටියර් මගේ නිල්කොටු අකවුන්ට් 6-7ක් බැන් කරන්නේ නැනේ. උබට් අකමැති නම් මම බල කරන්නේ නැ.. එත් මාර උගත් විද්වත් කියලා ඔයාම කියන හින්දයි ආසයි දන හදුනා ගන්න.. 0787386147 මේක මගේ නම්බර් එක.
 
tiredless

Member
Oct 30, 2017
135
2
0
කතා කරන්ඩ වෙලාවක් නැ, ඒකටත් ෆේක්, ලැජ්ජා නැතිකම මහ මදලි කමටත් ලොකුයි කියුවලු...:dull::dull:
mokakda fake?? whats app waren bro 😂😂 uba danna de boru kiyala oppu karannam. baya nathnam waren 😂😂
 
tiredless

Member
Oct 30, 2017
135
2
0
උබ දේශපාලනේ කරනවනේ.. ඒ කියන්නේ උබට පබ්ලික් අපියර් වෙන්න ඉශු එකක් නැනේ.. මම මේකේ මගේ නම්බර් එක දාලා තියෙනවා. ඕනෙනම් ආයේ දෙන්නම්.. උබට පුලුවන්ද උබේ කන්ටක්ට් නම්බර් එකක් දාන්න. මම හිතන්නේ එළකිරියේ එහෙම තමන්ගේ නම්බර් එක දාපු මෙතුවක් කාලෙට මම දන්නේ තුන් දෙනයි. එකෙක් මම, අනිකා ගයාන්කුවෙට්, ඊලග එකා යුරාජ්බඩා.. ඇයි උබ කැමති නැත්තේ, උබේ මතේ කෙලින් කියන්න. මම ෆ් කියා කියා කියන හින්දයි උබට මේක කිව්වේ.. උබ දන්නවා මම පෙරුමාල් හැටියට මේකේ අවුරුදු ගානක් ඉන්න එකෙක් කියලා එක එක අකවුන්ට් වලින්. මට රෙප් අනන් මනං වැඩක් එකෙක් නෙමෙයි. එහෙනම් මම වොලන්ටියර් මගේ නිල්කොටු අකවුන්ට් 6-7ක් බැන් කරන්නේ නැනේ. උබට් අකමැති නම් මම බල කරන්නේ නැ.. එත් මාර උගත් විද්වත් කියලා ඔයාම කියන හින්දයි ආසයි දන හදුනා ගන්න.. 0787386147 මේක මගේ නම්බර් එක.

uba matada me kiyanme? mage number eka mama dunnane. eka save karapan, ubata wts app appear wei. une whats app number eka ewapan. mama ubata gannam
 
tiredless

Member
Oct 30, 2017
135
2
0
ඕකා එන්නේ නැ බන්.. පට්ටා චන්ඩියා ඔන්ලයින්.:lol::lol::lol:

ha ha. ehemada..mama upathin catholic bro, eth mama mage agama wishwasa kale na, mama buduhamuduruwan gana igena gaththa, muslim gana igena gaththa. mama qatar awata passe mama miracle ekak athwindam ethanin mage life eka change wuna. mata ona, eka hamomtama denna. eka kiyaganna bari sathutak bro.
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    යකෝ උබට කි සැරයක් කියන්නද....

    කන්‍යාවක් කියන්නේ උකපු නැති කෙනෙක්ට... ලමෙක් බඩෙන් ආව කියල කන්‍යා බාවය නැති වෙන්නේ නෑ උකල නැත්තන්...

    යකෝ මං සුකන කතාවක් කිව්වද? දෙවියන්ගේ මහ ලොකු වැඩේ තමයි කන්‍ය පටලය සිදෙන්නේ නැතුව
    ළමයි හදන එක.

    :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    සියල්ල කියන්නේ බන් මේ විශ්වයට අදාළ සියල්ල... දෙවියන්වහන්ස්සේ ඉන්නේ විශ්වයෙන් එපිට

    හිතපන් උබ කොම්පියුටර් ගේමක් හැදුව කියල , උබට ඒ game එකේ ඕනෑම දෙයක් කන්ට්‍රෝල් කරන්න පුලුවන්... ඉතින් ඒ ගේම එකේ කැරැක්ටර් එකකට සාපේක්ෂව උබට 'සියල්ල කල හැකී'

    සියල්ල කරන්න පුලුවන් කියල කෙලින්ම ගේම එකේ step ඔක්කොම ඉවර වෙන්න හදල වැඩක් නෑනේ.. එක නිසා

    " මිනිස්සුන්ටත් උදව් කරල, දෙය්යෝන්ගේ plan එකත් execute කරන්න බැරිද?"

    කරන්න බෑ.. :lol:

    පැහැදිලි කිරිඉමට ඉස්තුති!
    විශ්වය කියල බයිබලේ කියන්නේ මොකකටද?
    මම මේ ගැන තව දැනගන්න කැමති. මේක තියෙන්නේ බයිබලේ කොහෙද?
    එතකොට අන්දයො, අබ්බගාතයෝ වගේ එවුන් මවල තියෙන්නෙ game එක play කරන්නද? එකෙක්ව දුක් විදින්න මවල තව එකෙක්ව සැප විදින්න මවන එක අසාදාරන නැද්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1.png

    දෙවියන් වහන්සේට සියල්ල කල හැක ලු. එත් මුට දීල තියෙන්නේ පරණ van එකක්. සමහර මුස්ලිම්, බෞද්ද අයට හොද වාහන දීල තියෙනවා. මෙහෙම කරාම විස්වාසය පලුදු වෙනව නේද? customer satisfaction එකට මොකද වෙන්නෙ?

    ඇයි දෙය්යන් වහන්සේ මේ වගේ වැඩ කරන්නේ? මේක පොඩි උදාහරණයක් විතරයි. "සියල්ල කල හැක" කියව්වම තව ගොඩක් දේවල් තියෙනවා නේද කරන්න පුළුවන්? ලෝකේ මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන්න පුළුවන්. ලෝක සාමය ඇති කරන්න පුළුවන්. ලෝකේ මිනිස්සුන්ගේ දුප්පත් කම නැති කරන්න පුළුවන්. ලෙඩ වලින් දුක් විදින මිනිස්සුන්ව ගොඩ ගන්න පුළුවන්.

    ඒ විතරක් නෙවෙයි, කතොලිකයෝ ආගම promote කරන්න විදින දුක උනත් නැති කරන්න පුළුවන් නේද ඔක්කොම එකපාර කතෝලික කරල?

    "මට සියල්ල කල හැක, එත් මම එහෙම කරන්නේ නැහැ. උබල දුක් විදපල්ලා" කියන එකද කියන්නේ?

    මනුස්ස ලෝකෙ අවුරුද්දක් දිවියලෝකෙ තත්පරයක් වගේ වෙන්න. ජේසුව හදල දෙවියන් වහන්සෙ තාම බුදි. ඌට පැයක්වත් නිදාගන්න දීපල්ල
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    apo ubalata wadak nadda ban , gon prashna aha ahaa ekama dee adan yanna ,

    ekek buddagamata garahanawaa ekata retun ekata wena ekak daanawaa ....

    anthimata aththtama ekekta monaa hari dana ganna one wunath kunuharupa thread ekaking nawathinne
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    harako,siyalla kala haka kiwwata apita ona de neme karanne,uba dannawada buddagame aya buduhamuduruwanta wada dewala wala inna pin balaporoththuwana dewiyantai ladi kamak dakwanne,udaharanayak kiwwoth katharagama,api ape agama adahan innam,ubalath oya nathiwenna yana buddagama rakaganna balapan,apita aagam pracharaya karanna deyak na looke wadima janagahanaya inne ape
     
    උබ ඉවරයි පුතේ.. දැන් ඉතින් ලෑස්ති වෙයන් ඔන්ලයින් බුදුබනට හිලෑ උන යක්කුන්ගේ අදෝනාවට.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    දෙවියන් මිනිස්සුන්ව මැව්වේ නැ.
    මිනිස්සු දෙවියන්ව මැව්වා.

    මිනිස්සු හරි බයයි "දන්නේ නැ" කියන වචනෙට. ඉතින් ඒ කාලේ තේරුම් ගන්න බැරි දෙයක් අවම උදා : ලෝකේ හැදුනේ කොහොමද ? මිනිස්සු කරේ දෙවියන් මැව්වා කියලා කියනවා. හොයාගන්න බැරි ලෙඩක් හැදුනම දෙවියන්ගේ ලෙඩ. එතකොට මිනිස්සු දන්නේ නෑ නෙමෙයි ඒව දෙවියන්ගේ වැඩ.

    දැන් මේ මනුස්සයා වැන් එකේ ඔහොම ගහන ගියාට, දෙයියෝ කියලා නැනේ සියල්ල කලහැකියි කියලා. දෙයියන්ගෙන් වචනයක් එනකන් මුකුත් කියන්න බැ., සියල්ල කල හැකිද කියලා.. කොතැනක හරි දෙයියෝ කියලා තිබ්බනම් මට සියල්ල කල හැකියි කියලා ඔන්න පිළිගන්න තිබ්බා. සෙම් ගෝස් ටු බුද්දා.. බුද්දා ඔල්සෝ, මිනිස්සුනේ කියන්නේ බුද්දා මහත්තයා නිවන් දැක්කා කියලා. බුද්දා උන්නැහේගෙන් අපි දැනගන්නකන් ෂුවර් කරන්න බැ නිවන් ද පත්තු කරන් ද කියලා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    harako,siyalla kala haka kiwwata apita ona de neme karanne,uba dannawada buddagame aya buduhamuduruwanta wada dewala wala inna pin balaporoththuwana dewiyantai ladi kamak dakwanne,udaharanayak kiwwoth katharagama,api ape agama adahan innam,ubalath oya nathiwenna yana buddagama rakaganna balapan,apita aagam pracharaya karanna deyak na looke wadima janagahanaya inne ape

    උබ දන්නා ලබ්බ. උබ මේ ප්‍රොසෙස් එක තේරුම් තෙරුම් අරන් තියෙනවා වැරදි.

    ඔතන වෙන්නේ බුදුහාමුදුරුවන්ට මල් තියලා වැදලා එතනින් ගන්න පින් දෙවියන්ගේ account එකට දාලා දෙවියන්ගේ ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා.

    බුදුහාමුදුරුවෝ කිව්වා දෙවියන්ට පින් දෙන්න කියලා. අපේ උන් බැලුව යකෝ ජේසුගේ දේවියට පුලුවන්නම් ලෝකේ මවන්න අපේ දෙවියන්ටත් මොකක් හරි දෙයක් පුළුවන් ඇතිනේ කියලා.

    කෙස් එක උනේ අපේ දෙවියන් ගැන්සියක් ඉන්නවා. ඉතින් අපේ උන් කරේ බයල විමද්‍ය ගත කරා. අද්‍යාපනය එක්කෙන්ට. යාන වාහන එක්කෙන්ට, අතපය කඩන පොලිස් සින් තව කෙනෙක්ට දුන්න.

    දැන් උන්ට මේ පොලවට ආවද ඉන්න තැනක් නැ. උබලට වගේ එක පල්ලියක් හදලා ශේප් වෙන්න බැ. ඔක්කොම ටික එක දේවාලෙකට දැම්මොත් මරාගන්න නිසා වෙන වෙනම දේවල හැදුවා.

    උබ කිව්වා හරි උබලගේ ආගම ප්‍රචාරය කරන්න දෙයක් නැ. ආගමක් නැති මොලේ තියෙන එකෙක්ට ගිහින් කිව්වොත් මේලෝකේ දෙවියන් මැව්වා කියල උබලගේ පුකට පයින් ගහයි. එක නිසා ගුටි නොකා ගිහින් අර ලොකු බෝට්ටුව ලැස්ති කරගනින් ලෝකේ විනාසේ එනවා

    Last edited:
    Jul 17, 2018
    610
    31
    0
    උබ දන්නා ලබ්බ. උබ මේ ප්‍රොසෙස් එක තේරුම් තෙරුම් අරන් තියෙනවා වැරදි.

    ඔතන වෙන්නේ බුදුහාමුදුරුවන්ට මල් තියලා වැදලා එතනින් ගන්න පින් දෙවියන්ගේ account එකට දාලා දෙවියන්ගේ ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා.

    බුදුහාමුදුරුවෝ කිව්වා දෙවියන්ට පින් දෙන්න කියලා. අපේ උන් බැලුව යකෝ ජේසුගේ දේවියට පුලුවන්නම් ලෝකේ මවන්න අපේ දෙවියන්ටත් මොකක් හරි දෙයක් පුළුවන් ඇතිනේ කියලා.

    කෙස් එක උනේ අපේ දෙවියන් ගැන්සියක් ඉන්නවා. ඉතින් අපේ උන් කරේ බයල විමද්‍ය ගත කරා. අද්‍යාපනය එක්කෙන්ට. යාන වාහන එක්කෙන්ට, අතපය කඩන පොලිස් සින් තව කෙනෙක්ට දුන්න.

    දැන් උන්ට මේ පොලවට ආවද ඉන්න තැනක් නැ. උබලට වගේ එක පල්ලියක් හදලා ශේප් වෙන්න බැ. ඔක්කොම ටික එක දේවාලෙකට දැම්මොත් මරාගන්න නිසා වෙන වෙනම දේවල හැදුවා.
    ඇත්ත වහන්න එපා මිත්‍රයා.. ඕනෙනම් වෙනම ත්‍රෙඩ් එකක් දාලා කතා කරමු ලංකාවේ බුද්දාගම කියන්නේ බොරුවක් කියලා. ඔය දෙයියෝ සංකල්පය ලංකාවේ එන්නේ ඉන්දියාවෙන්.. කොටින්ම ලංකාවේ කියලා කිසි දෙයක් ඔතන නැ. බුදුනුත් ඉන්දියාවේ, දෙයියොත් ඉන්දියාවේ.. තමන්ට කියලා මොකෙක්වත් නැති තැන අර කන්දක් උඩ ඉන්න සමන් කියලා පොන්නයෙකුට වැදගෙන යනවා ඌ සිංහල කියලා.. බුදුන්වහන්සේත් අම්මට හුකන කතා නේ කියන්නේ.. දෙයියන්ට පින්දිලා දෙයියන්ගෙන් ලබාගන්න පුළුවන් නම් මොන පකටද උන්ට මිනිස්සු දේවාල හදන්නේ.. දෙයියෝ එන්න ඕනනේ මිනිස්සුන්ට වැදගෙන පින් ඉල්ලගෙන.. හරිනම් කතරගම පොන්නයි, මුන්නේශ්වරේ වේසියි සමනල කන්දේ කැරියයි එකතු වෙලා දේවාලයක් දාලා මිනිස්සුන්ගෙන් පින් හිගන්න ඕනා.