💒 දෙවියන් වහන්සේට සියල්ල කල හැක(ද?) 💒

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes::yes: ඔව් එහෙම කියන්ඩ පුලුවන් අපි අත් දැකල නැති නිසා..අපි බලමු හැමෝම මැරෙණවනෙ එදාට සියල්ල අත් දකිනව...හොදම දේ තමයි බුදු දහමෙ විදිහට කාගෙන්වත් පව් සමාවක් හම්බෙන්නෙ නැ කියල හිතාගෙන වැඩකරන එක..එතකොට මරණින් පසුව කිසිම ගැටලුවක් එන්නෙම නැ...

    ඔව්. අනික තමයි තමන් කරන හැමදෙයක්ම තමන්ට සාපේක්ෂව පව් පින් තීරණය වීම. චේතනාවක් නැත්නම් කර්මයක් නොමැත.
     
    Jul 17, 2018
    610
    31
    0
    ආණ්ඩුව බෞද්ධ තමයි, බෞද්ධයි කියල පන්සිල් පද 5 රකී කියල මෝඩ උත්තර දෙන්ඩ උවමනාවක් නැනෙ..:):)
    එතකොට පන්සිල් පද 5 රකින්නේ නැතුවත් බෞද්ද වෙන්න පුලුවන්ද?
     
    Jul 17, 2018
    610
    31
    0
    ඔව්. :yes:
    අර උඩ ඉරෝ අයියා වෙන එකක්නේ කියාව්වේ.. ඔය අයියා මට කියලා දෙන්නකෝ.. ඉතින්, පන්සිල් පද 5 රකින්නේ කොහොමෙයි අයියේ බාර් පර්මිට් දීලා, සත්තු මරන්න ලයිසන් දීලා, ඒවා කරන්නේ ආණ්ඩුවනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. අනික තමයි තමන් කරන හැමදෙයක්ම තමන්ට සාපේක්ෂව පව් පින් තීරණය වීම. චේතනාවක් නැත්නම් කර්මයක් නොමැත.

    මතුපිට අර්තයෙන් ඔව්, ඒත් ගැබුරු අර්තයෙන්, කවුරු හරි කියුවොත් මිනියක් මරල චේතනාවක් තිබ්බෙ නැ කියල ඒත් කර්මය සිද්ද වෙනව...කිසීම තැනකින් ලිස්සන්ඩ බැ බුදු දහමෙදි..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එතකොට පන්සිල් පද 5 රකින්නේ නැතුවත් බෞද්ද වෙන්න පුලුවන්ද?

    පුළුවන් මචන්. බෞද්ධයෙක් වෙන්න නම් කරන්න ඕනේ තෙරුවන් සරණ යන එක. තෙරුවන් සරණ යන ඕනෙම කෙනෙක් බෞද්ධ. එතනින් එහාට තමන් කැමති ප්‍රමානෙකට සිල් රකින්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට පන්සිල් පද 5 රකින්නේ නැතුවත් බෞද්ද වෙන්න පුලුවන්ද?

    ඇයි බැරි, විවස්තාපිතව බැදී ඉන්නවනෙ බෞද්ධ වෙන්ඩ... :):)
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මතුපිට අර්තයෙන් ඔව්, ඒත් ගැබුරු අර්තයෙන්, කවුරු හරි කියුවොත් මිනියක් මරල චේතනාවක් තිබ්බෙ නැ කියල ඒත් කර්මය සිද්ද වෙනව...කිසීම තැනකින් ලිස්සන්ඩ බැ බුදු දහමෙදි..

    ඒ කියන්නේ බොරුවක් ණේ බන්. බොරු කිව්වා කියලා චේතනාව තිබ්බ එක නැති වෙන්නේ නෑනේ. ඒත් වාහන අනතුරකදී වගේ හදිස්සියේ කවුරු හරි වාහනේට යට වෙලා මැරුනොත් චේතනාවක් නැති නිසා කර්මයක් සිද්ද වෙන්නේ නැහැ. හිතලා හැප්පුවොත් කර්මයක් සිද්ද වෙනවා. පයට පෑගෙන කූඹි වගේ තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර උඩ ඉරෝ අයියා වෙන එකක්නේ කියාව්වේ.. ඔය අයියා මට කියලා දෙන්නකෝ.. ඉතින්, පන්සිල් පද 5 රකින්නේ කොහොමෙයි අයියේ බාර් පර්මිට් දීලා, සත්තු මරන්න ලයිසන් දීලා, ඒවා කරන්නේ ආණ්ඩුවනේ..

    බාර් පර්මිට් දෙන්නෙ ආණ්ඩුවෙන් නෙමේ විවස්තාවෙන්, පාලක පාලන සහ පලිත කියල තුනක් තියෙනව...ඔව තේරුම් ගැනීමේ හැකියාවක් උබට නැ..
     
    Jul 17, 2018
    610
    31
    0
    ඇයි බැරි, විවස්තාපිතව බැදී ඉන්නවනෙ බෞද්ධ වෙන්ඩ... :):)
    එතකොට බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් ඕනා නැද්ද බෞද්ද වෙන්න. විවස්තාවට පුලුවන්ද මිනිහෙක්/ආණ්ඩුවක් බෞද්ද කරන්න.. එහෙනම් වැඩේ ලේසියි නේද?
     
    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    1.png

    දෙවියන් වහන්සේට සියල්ල කල හැක ලු. එත් මුට දීල තියෙන්නේ පරණ van එකක්. සමහර මුස්ලිම්, බෞද්ද අයට හොද වාහන දීල තියෙනවා. මෙහෙම කරාම විස්වාසය පලුදු වෙනව නේද? customer satisfaction එකට මොකද වෙන්නෙ?

    ඇයි දෙය්යන් වහන්සේ මේ වගේ වැඩ කරන්නේ? මේක පොඩි උදාහරණයක් විතරයි. "සියල්ල කල හැක" කියව්වම තව ගොඩක් දේවල් තියෙනවා නේද කරන්න පුළුවන්? ලෝකේ මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන්න පුළුවන්. ලෝක සාමය ඇති කරන්න පුළුවන්. ලෝකේ මිනිස්සුන්ගේ දුප්පත් කම නැති කරන්න පුළුවන්. ලෙඩ වලින් දුක් විදින මිනිස්සුන්ව ගොඩ ගන්න පුළුවන්.

    ඒ විතරක් නෙවෙයි, කතොලිකයෝ ආගම promote කරන්න විදින දුක උනත් නැති කරන්න පුළුවන් නේද ඔක්කොම එකපාර කතෝලික කරල?

    "මට සියල්ල කල හැක, එත් මම එහෙම කරන්නේ නැහැ. උබල දුක් විදපල්ලා" කියන එකද කියන්නේ?

    මචන් උබ ලක්ශ 1000ක් වගෙ තියෙන හෑම දෙයක්ම සම්පුර්න එකෙක් නම් උබට දෙවි කෙනෙක් ඔනෙම නෑ. හරිනෙ එක.

    අපිට දෙයක් කරගන්න බෑරි වෙනකොට තමා දෙවි කෙනෙක් මතක් වෙන්නෙත්.

    මචන් කතොලික ආගම පවතින්නෙ බලාපොරොත්තුව සහ විශ්වසය මත. මේ කියල තියෙන වචන ගෑන ලොකු විශ්වසයක් තියෙන්න ඔනෙ.

    උබ නිකමට හිතපන් මෙක.

    ජෙසුස් ව මරනව මිනිස්සු අයෙ එ දිහා බලන්නවත් බෑරි වෙන්නම.
    ජෙසුස් එක්ක හිටපු අය සාමන්ය මිනිස්සු. එයලත් පනල ගිය මුලින්.
    එත්, මෙ කතොලික ආගම මෙච්චර කලක් අවෙ කොහොමද ?

    උබ කොච්චර compare කලත් තෙරුමක් නෑ. උබ වතුරට බෑහල බලන්න ඔනෙ ඉගෙන ගන්න.
     
    Jul 17, 2018
    610
    31
    0
    බාර් පර්මිට් දෙන්නෙ ආණ්ඩුවෙන් නෙමේ විවස්තාවෙන්, පාලක පාලන සහ පලිත කියල තුනක් තියෙනව...ඔව තේරුම් ගැනීමේ හැකියාවක් උබට නැ..
    එතකොට අරක්කු බොන්නේ කවුද අයියේ,..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ බොරුවක් ණේ බන්. බොරු කිව්වා කියලා චේතනාව තිබ්බ එක නැති වෙන්නේ නෑනේ. ඒත් වාහන අනතුරකදී වගේ හදිස්සියේ කවුරු හරි වාහනේට යට වෙලා මැරුනොත් චේතනාවක් නැති නිසා කර්මයක් සිද්ද වෙන්නේ නැහැ. හිතලා හැප්පුවොත් කර්මයක් සිද්ද වෙනවා. පයට පෑගෙන කූඹි වගේ තමයි.

    :yes::yes::yes: මෙතන යන්නෙ මචන් බුදු දහමට සමහරු ගැරහීමට දරන උස්සහයක්, එයාල නොදන්න බුදු දහමෙ කොනක් අල්ල ගන්ඩ බලනව ඔය වගේ තැන් වලින් , අතිශය පැහැදිලි උත්තරයයි දෙන්ඩ ඔනෙ..
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    Its called pergatory.. When someone die his/her soul will rest in pergatory untill final orders come. In that state we as people can pray for his soul to get in to heaven by asking god to forgive his/her sins.

    Correct my friend..If someone does sins which cant be forgiven, he will be staying there for certain time amd it is a bit hot place but not like hell.
     
    Jul 17, 2018
    610
    31
    0
    මචන් උබ ලක්ශ 1000ක් වගෙ තියෙන හෑම දෙයක්ම සම්පුර්න එකෙක් නම් උබට දෙවි කෙනෙක් ඔනෙම නෑ. හරිනෙ එක.

    අපිට දෙයක් කරගන්න බෑරි වෙනකොට තමා දෙවි කෙනෙක් මතක් වෙන්නෙත්.

    මචන් කතොලික ආගම පවතින්නෙ බලාපොරොත්තුව සහ විශ්වසය මත. මේ කියල තියෙන වචන ගෑන ලොකු විශ්වසයක් තියෙන්න ඔනෙ.

    උබ නිකමට හිතපන් මෙක.

    ජෙසුස් ව මරනව මිනිස්සු අයෙ එ දිහා බලන්නවත් බෑරි වෙන්නම.
    ජෙසුස් එක්ක හිටපු අය සාමන්ය මිනිස්සු. එයලත් පනල ගිය මුලින්.
    එත්, මෙ කතොලික ආගම මෙච්චර කලක් අවෙ කොහොමද ?

    උබ කොච්චර compare කලත් තෙරුමක් නෑ. උබ වතුරට බෑහල බලන්න ඔනෙ ඉගෙන ගන්න.
    මේක තමයි මෙච්චර් වෙලවකින් මම දැක්ක හොදම උත්තරේ.. කතෝලික ආගම තරම් දිවි කැප කරලා මිනිස්සු රැක්ක ආගමකට තියෙන්නේ යුදෙව් ආගමයි ඉස්ලාම් ආගමයි විතරයි.. එත් මෑත ඉතිහාසයට වඩා අවුරුදු 1500ක විතර ඉදන් කතෝලික මිනිස්සු සැහෙන කට්ටක් කාලා තියනවා ආගම බේරගන්න. එක නම් මාත් පිලිගන්නවා. එක සමාන කරන්න වෙන දෙයක් නැ. කුරුස යුද්දේ ගැන එහෙම කියවලා බලන්න.. වටිනා ඉතිහාසයක් තියනවා ඔයාලගේ ආගමට. ගොඩක් ලංකාවේ ය හිතන්නේ ඕක පෘතුග්රිසින්ගෙන් ආවා කියලා. නැ, එංගලන්තේ තමයි වැඩිම දායකත්වයක් දීලා තියෙන්නේ කතෝලික (ක්‍රිස්තියානි නොවේ ) ආගම වෙනුවෙන් ජෙරුසෙලම ආරක්ෂා කරගන්න. ඊට පස්සේ, ප්‍රංශය සහා ජර්මනිය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් ඕනා නැද්ද බෞද්ද වෙන්න. විවස්තාවට පුලුවන්ද මිනිහෙක්/ආණ්ඩුවක් බෞද්ද කරන්න.. එහෙනම් වැඩේ ලේසියි නේද?

    විවස්තාවෙන් මිනිහෙක්ට බෞද්ධ වෙන්ඩ කියල නියෝග කරන්ඩ මොලේ හොද නැද්ද...මොනාද මේ අහන ගොන් ප්‍රශ්න.. මේව ෆේක් වලින් විතරයි අහන්ඩ පුලුවන් මොලේ මට්ටම තමයි ප්‍රදර්ශනය කරන්නෙ,මිනිහෙක් = ආණ්ඩුව ද????????? :confused::confused:
     
    එහෙනම් ඔයා කිව්වේ විවස්තාවෙන් බෞද්ද කරන්න පුළුවන් කියලා.. දැන් බැයිද?