මෙතන යන්නෙ මචන් බුදු දහමට සමහරු ගැරහීමට දරන උස්සහයක්, එයාල නොදන්න බුදු දහමෙ කොනක් අල්ල ගන්ඩ බලනව ඔය වගේ තැන් වලින් , අතිශය පැහැදිලි උත්තරයයි දෙන්ඩ ඔනෙ..
මම නම් කියන්නේ මචන් බලෙන් අපි කාටවත් ධර්මය දෙන්න ඕනේ නෑ. බුදුන් වහන්සේ කියලා තියෙන්නෙත් ඒහි පස්සිකෝ කියලා නේ. ඇවිත් බලන්න. ඕනේ කෙනෙක්ට ඕනේ දෙකට අපහාස කරන්න පුළුවන්. අපිට තියෙන්නේ ඒවා ගැන නොසැලී අපි හරියි කියලා හිතෙන මාර්ගයේ ගමන් කරන එකයි. මොකද මචන් අපි ඉපදුනේ බෞද්ධයින් විදියට නිසා අපි උපතින්ම ලෝකයේ එකම නිවැරදි ආගම බෞද්ධ කියලා presumption එකක ඉන්නවා. අනිත් ආගම්වල එවුනුත් එහෙමයි. ගොඩක් කලාතුරකින් කෙනෙක් තමයි ඒ රාමුවෙන් මිදිලා open minded හැමදෙයක් දිහාම බලන්නේ.



