💡⚡ හෙට විදුලිය කැපීම පැය 5 යි මිනිත්තු 15 යි ⚡💡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    විදුලි නිපදවීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට (28) දිනයේ දකුණු පළාත හැර සෙසු කළාපවලට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පස්වරුවේ පැවසීය.

    ඒ, බී සහ සී යන කළාපවලට හෙට (28) පැය 4 යි මිනිත්තු 40 ක් විදුලිය විසන්ධි කරන බවත් ජනක රත්නායක මහතා කීය.

    image_13a20ba206.jpg
    image_23a058abd0.jpg
    image_f9e2c342f7.jpg
    image_d31431f360.jpg
    image_e441601141.jpg
    image_a05c3a1868.jpg
    image_0a2ef4bb94.jpg
    image_fae6e00be4.jpg
    image_2436d47636.jpg
    image_2a16a3057f.jpg
    image_7162ced49d.jpg
    image_1b23ec47ab.jpg
    image_e7125a7cfe.jpg
    image_88ce3c9e49.jpg
    image_f6f9780b8e.jpg
    image_993c2f2c9c.jpg



    Source: lankadeepa.lk



     
    Last edited:

    Sen-lu

    Well-known member
  • close to hospital or parliament :ROFLMAO:
    No bn, the nearest hospital is 5km away. පාර්ලිමේන්තුතියා මන්ත්‍රී කෙනෙක්වත් ලගපාත නෑ ඒකනෙ පුදුමෙ කියන්නෙ. Lucky me, I guess.