💡⚡ හෙට විදුලිය කැපීම පැය 5 යි මිනිත්තු 15 යි ⚡💡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    ටේලර් නංගිට සිංහල කියාදීල, දකුණු ලක සිංහල වෙනම උගන්නපන්... 🥴 :ROFLMAO:
    පරම පිවිතුරු ආදරේට ජාති, ආගම්, භාෂා භේද අදාල වෙන්නෙ නෑ මහත්තයෝ. එයා ඉංග්‍රීසියෙන් කතා කරත්, මම සිංහලෙන් කතා කරත් ඒ අදහස්, වචන අපි දෙන්නට ඉබේම වගේ අවබෝධ වෙනවා. ☺️😊:love:(දවල් දැකපු හීනයක් කිව්වේ. ASMR එකක් අහද්දි නින්ද ගිය වෙලාවක 🥴)
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    දැන් ඔවා වැඩක් නැහැ. බයියෝ ටික සෙට් වෙලා Russia වලට හුරේ දානවා.
     
    • Like
    Reactions: Stimulus mind

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පරම පිවිතුරු ආදරේට ජාති, ආගම්, භාෂා භේද අදාල වෙන්නෙ නෑ මහත්තයෝ. එයා ඉංග්‍රීසියෙන් කතා කරත්, මම සිංහලෙන් කතා කරත් ඒ අදහස්, වචන අපි දෙන්නට ඉබේම වගේ අවබෝධ වෙනවා. ☺️😊:love:(දවල් දැකපු හීනයක් කිව්වේ. ASMR එකක් අහද්දි නින්ද ගිය වෙලාවක 🥴)
    හම්මටසිරි..ඒමද...වෙලාවට උඹ ඇහැරුනෙ...නැත්තං හීනෙන්ම ටේලර් නංගිට ළමයි හම්බෙන්නත් ඉඩ තිබ්බ.. :ROFLMAO:
     
    • Haha
    Reactions: Stimulus mind