SINOPE සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.
* පෙට්‍රල් 92 - මිල නොවෙනස් (රු. 358)
* පෙට්‍රල් 95 - රු. 6 කින් (නව මිල රු.420)
* ඔටෝ ඩීසල් - රු. 10 කින් (නව මිල රු.348)
* සුපර් ඩීසල් - රු. 61 කින් (නව මිල රු.417)
===============================================================================

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අනුව ඉහළ දමන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
* පෙට්‍රල් 92 - රු.04 කින් (නව මිල රු.365)
* පෙට්‍රල් 95 - රු.03 කින් (නව මිල රු.420)
* ඔටෝ ඩීසල් - රු.10 කින් (නව මිල රු.351)
* සුපර් ඩීසල් - රු.62 කින් (නව මිල රු.421)
* භූමිතෙල් - රු.11 කින් (නව මිල රු.242)
Source: Helakuru