💥 CEYPETCO , SINOPEC , IOC ඉන්ධන මිල ඉහළට 💥

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    SINOPE සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

    ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

    * පෙට්‍රල් 92 - මිල නොවෙනස් (රු. 358)

    * පෙට්‍රල් 95 - රු. 6 කින් (නව මිල රු.420)

    * ඔටෝ ඩීසල් - රු. 10 කින් (නව මිල රු.348)

    * සුපර් ඩීසල් - රු. 61 කින් (නව මිල රු.417)

    ===============================================================================

    6519a1e593006pdf_page_0.jpeg


    ===============================================================================

    ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

    ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අනුව ඉහළ දමන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

    * පෙට්‍රල් 92 - රු.04 කින් (නව මිල රු.365)

    * පෙට්‍රල් 95 - රු.03 කින් (නව මිල රු.420)

    * ඔටෝ ඩීසල් - රු.10 කින් (නව මිල රු.351)

    * සුපර් ඩීසල් - රු.62 කින් (නව මිල රු.421)

    * භූමිතෙල් - රු.11 කින් (නව මිල රු.242)

    Source: Helakuru
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,345
    113
    Loading...
    SINOPEC තමයි අඩු

    FUEL TYPECEYPETCOCHANGEIOCCHANGESINOPECCHANGE
    petrol 92365436543580
    Petrol 95420342034206
    Auto Diesel351103511034810
    Super Diesel421624216241761
    Kerosine2421124211--
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,212
    50,533
    113
    සේදවත්ත
    ආන්ඩුවට බනින්න නම් එපා ,

    උබලගේ නොහැකියාව හොද පාලකයෙක් තෝරගන්න බැරුව රැවටෙන එක

    තෙල් ලංකාවේ නෑ


    තෙල් බැරල් සැපයුම අඩු වෙනවා

    බොරතෙල් මිල ඉහල යනවා

    පාඩු විදගෙන සහනාධාර දීගෙන දුවන්න බෑ

    අනික් රටවලට වඩා සාපේක්ෂව අපේ මිල යොදයි

    තොපි කම්මැලිකමට දුප්පත් උනාට කරන්න දෙයක් නෑ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,266
    113
    sinopec eke 358, anik ewala 365 dan Rs 7 wenas..
    onna heta indan sinopec wala polima set wenne..
     
    • Haha
    Reactions: SimMaster