💥 Starlink සඳහා TRCSL අනුමැතිය ලැබේ! 🛰️ 🇱🇰

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,088
    2,594
    113
    Mekane ban.. unlimited 100mbs speed eken .. lankawe patta remote place eheka indan wada karanna puluwan kiyanne kochchara deyak da.. usd hoyana unta. $100 kiyanne nothing ban..
    උබ හිතන්නේ එහෙම උන් කියක් ලංකාවේ ඉනන්ව කියලද. හිටියත් උන් හම්බ කරන ඩොලර් ලංකාවට ගේනවා කියලද හිතන්නේ. PFC වල ඔක්කම බංකර් වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය

    හීහිහිහිහිහි......
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක හොඳයි. හොඳ දේට හොඳයි කියන්න එපැයි. හැබැයි චන්දෙ නම් දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Xi Jinping and NRTG

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,594
    113
    මේක හොඳයි. හොඳ දේට හොඳයි කියන්න එපැයි. හැබැයි චන්දෙ නම් දෙන්නේ නෑ.
    එකෙම්ම. ෆ්‍රී වයිපයි v2. අපි අහුවෙයි ඕවට
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,167
    113
    Ohio, USA
    Wadak na godak unta oya gana daranna amaruine.

    The average salary in Sri Lanka varies significantly depending on the industry, occupation, and geographical region. As of recent statistics, the general average monthly salary in the formal sector is estimated to be around LKR 45,000 to 60,000.

    Loku sale ekak nm karaganna wena eka na
    එහෙමනම් ලංකාවට වටින කියන කිසිම දෙයක් ගේන්න බැරි වෙනවා..
    ලෝකෙ දේවල් තියෙන්නේ දුප්පතුන්ට විතරක්ම නෙවෙයි...
     
    • Like
    Reactions: NRTG and maticat

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    Fiber ekath ekka compare karpuwma average customer kennkkta monwada bn meke advantages ?
    starlink හදල තියෙන්නෙ දුශ්කර ප්‍රදේශ වලට internet දෙන්න. අපෙ වගේ ගස් / වලාකුලු තියෙන රටකට සෙට් වෙන්නෙ නෑ. signal case.

    fiber ping අඩුයි. starlink 35-60ms වගේ yanne.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    starlink හදල තියෙන්නෙ දුශ්කර ප්‍රදේශ වලට internet දෙන්න. අපෙ වගේ ගස් / වලාකුලු තියෙන රටකට සෙට් වෙන්නෙ නෑ. signal case.

    fiber ping අඩුයි. starlink 35-60ms වගේ yanne.
    Itin slt fiber th 40ms ne yanne.
     
    • Wow
    Reactions: NRTG and Aki992

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    උබ හිතන්නේ එහෙම උන් කියක් ලංකාවේ ඉනන්ව කියලද. හිටියත් උන් හම්බ කරන ඩොලර් ලංකාවට ගේනවා කියලද හිතන්නේ. PFC වල ඔක්කම බංකර් වෙලා තියෙන්නේ
    Ithin ban. Tesla thibba kiyala hamoma tesla ganne nah ne..ey company eka dannawa ne lankawe market share eka.. .nikan thiyana service eka ne .
     
    • Like
    Reactions: Undead and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නදුන් පුතාට එකක් අරන් දෙන්න පින්වතුනි.ත්‍රෙඩ් වැටෙනවත් අඩු වෙයි
     
    • Haha
    Reactions: vito and Aki992