💥 Starlink සඳහා TRCSL අනුමැතිය ලැබේ! 🛰️ 🇱🇰

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    mona magula unath meka watinawa unlimited nisa

    Nigeria​

    Kit price: $570.5
    Service cost: $27.1/month

    Zambia​

    Kit price: $394.1
    Service cost: $28.3/month

    Malawi​

    Kit price: $376.3
    Service cost: $29.9/month

    Brazil​

    Kit price: $385.4
    Service cost: $35.5/month
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    kauru hari elon ge X eke message ekak dala ahapalla aduwata denne kawadda kiyala?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    SLT එකේ උන් සැරටම බයවෙලාද කොහෙද මුන් එනවට.. 😂 😂 😂


    image.png
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    අනුමැතිය ලැබුනද මුදල් නැතිබව සමස්තලන්කා පාරිබෝගික සන්ගමය පවසයි. රු 50, 100, 500 පැකේජ් ලබාදෙන මෙන් තානාපති කාර්යාලය ඉදිරිපිට හර්තාල් ඇරබේ
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ලංකාවේ service provider s la ඉවරයි 😁

    ලංකා ඩයලොග් මොබිටෙල්.
    . Data හොරෙන් කාපුචින්!!
    ------ Post added on Jun 7, 2024 at 9:58 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොලර් සීයක් විතර වෙනව නේද
    මෙම සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් 400ත් 600ත් අතර මුදලක් වැය වනු ඇති බවද මාසික ගාස්තුව ලෙස ඩොලර් 100 පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් හෙතෙම තව දුරටත් සදහන් කරයි.

    @Indrajithx පොන්ස් කියන විදිහට ඩොලර් එකේ හරි ගාන 250ට එනවා. එතකොට මාසෙ බිල 25,000/= යි 😍
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Mekane ban.. unlimited 100mbs speed eken .. lankawe patta remote place eheka indan wada karanna puluwan kiyanne kochchara deyak da.. usd hoyana unta. $100 kiyanne nothing ban..
    ඩොලර් 100 කියන්නේ පැය දෙක තුනක ආදායම. අපිට වාසියි රිමෝට් වැඩ කරද්දී ඩයලොග් කටු වල පුදුම වදයක් තියෙන්නේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඩොලර් 100 කියන්නේ පැය දෙක තුනක ආදායම. අපිට වාසියි රිමෝට් වැඩ කරද්දී ඩයලොග් කටු වල පුදුම වදයක් තියෙන්නේ
    මෙම සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් 400ත් 600ත් අතර මුදලක් වැය වනු ඇති බවද මාසික ගාස්තුව ලෙස ඩොලර් 100 පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් හෙතෙම තව දුරටත් සදහන් කරයි.

    @Indrajithx පොන්ස් කියන විදිහට ඩොලර් එකේ හරි ගාන 250ට එනවා. එතකොට මාසෙ බිල 25,000/= යි 😍
    mamanam hithanne $100 wena ekak na. regional pricing dei. indonesia ehemath us price neme thiyenne. $30k wage. lankaweth e range dei kiyala hithanawa. ehema unoth still labai true unlimited slt connection walata wada.
     
    • Like
    Reactions: gnilukshi

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    200Mbps?


    More than 280Mb kiyala sure da? Apita nam 250Mb wath hit wela na ne
    ------ Post added on Jun 7, 2024 at 4:52 AM
    Ow machan.. Sure... High Perfomance Dish and Off Vancouver thamai test kare... Mama screenshots gaththa ewa okkoma makala... mage phone ekenmai test kare
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ow machan.. Sure... High Perfomance Dish and Off Vancouver thamai test kare... Mama screenshots gaththa ewa okkoma makala... mage phone ekenmai test kare
    location and weather could be reasons. Api dan site bara ganaka dala tiyenawa. ochchara hit wenne na loweth. anika unta gewana gana padui. puluwan ikmanata operators lata maru karana eka tama api karanne