💵ලක්ෂ 100 ක් Fd දාන්න බැලුවේ 💵

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    මට මාසැට Fixed ගානක් ආවම ඇති සල්ලි ගාන්න ඔබේ වෙන්නේ නෑ උපරිම අවුරුදු කීයද දාන්න පුලුවන්.

    මොකක්ද හොද බැංකුව මාසෙට ටැක්ස් කැපිලා අතට කීයක් එයිද??
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,305
    8,271
    113
    Galaha
    Mata-Pena-Heena-Pix-Teller.gif
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    per month 65,000 LKR වගේ ගන්න පුළුවන්. අවුරුදු 3 කට දාන්න . වැඩි කල් දාන්න එපා. හේතුව උද්ධමනය 2% ක් වගේ තිබ්බත් අවුරුදු 3 අවසානෙ 6% ක මුදලේ වටිනාකමේ අඩුවක් තියෙනව. Best Rate ඉල්ලන්න බැංකුවෙන්. 0.25%+ වැඩියෙන් දෙනව එතකොට. හැබ බැංකුවකටම කෝල් කරල දෙන්න පුළුවන් හොඳම Rate එක අහන්න..
    හැබැයි බැංකු වල විතරක් දාන්න. Finance Company වල එහෙම දාන්න එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Ne ban oa hedge fund style products Tiyanawa neda first capital wage I saw they were up 50% for the year or two

    Lankawe blue chip companies wala un danne ,
    පොඩ්ඩක් බලන්න ඕනා, මටත් පොඩි ට්‍රයල් පාරක් කරලා බලන්න ඕනා.
     
    • Like
    Reactions: handley

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    per month 65,000 LKR වගේ ගන්න පුළුවන්. අවුරුදු 3 කට දාන්න . වැඩි කල් දාන්න එපා. හේතුව උද්ධමනය 2% ක් වගේ තිබ්බත් අවුරුදු 3 අවසානෙ 6% ක මුදලේ වටිනාකමේ අඩුවක් තියෙනව. Best Rate ඉල්ලන්න බැංකුවෙන්. 0.25%+ වැඩියෙන් දෙනව එතකොට. හැබ බැංකුවකටම කෝල් කරල දෙන්න පුළුවන් හොඳම Rate එක අහන්න..
    හැබැයි බැංකු වල විතරක් දාන්න. Finance Company වල එහෙම දාන්න එපා.
    10 million dalath ochcharada ?
    Laksha 3k business ekkta dammath 65k ta wada hoyanna puluwn neh
     
    • Like
    Reactions: Hankook

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    FD දාන්න එපා. TBILL දාන්න නැත්නම් Repo දාන්න WHT කපන්නෙ නැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113

    මම හිතන්නෙ ඔය කෙල වෙලා තියෙන කාලේ දාල දැන් නැගලා යනකොට තියෙන ගාන. ඒත් දැන් දැම්මොත් ඔච්චර perform කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: asheka

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    10 million dalath ochcharada ?
    Laksha 3k business ekkta dammath 65k ta wada hoyanna puluwn neh
    9% ට rates හැදුවොත්, හරියටම 75,000 යි. 10% කැපුනම අතට එනව 67,500LKR

    ඔව්. කෙනෙක්ට තවත් ව්‍යාපාර ගැන නොහිත නිදහසේ ඉන්න නම් FD හොඳයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මම හිතන්නෙ ඔය කෙල වෙලා තියෙන කාලේ දාල දැන් නැගලා යනකොට තියෙන ගාන. ඒත් දැන් දැම්මොත් ඔච්චර perform කරන්නෙ නෑ.
    i know, but still better than FD,
     
    • Like
    Reactions: tharakaf