Questions FD help

sandun2

Well-known member
  • Jan 11, 2009
    891
    296
    63
    **SRI LANKA**
    1000000/= (ලක්ෂ 10ක්) FD දාන්ඩ හොඳම බැංකුව මොකක්ද මචං ? එහෙම දැම්මාම මට මාසෙට පොළිය ගන්නවානං කීයක් එනවාද? මාස 3න් ගන්නවානං කීයක් අතට එනවාද කියලා කියපල්ලාකො. ස්තූතියි
     
    • Like
    Reactions: awjas2621
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    1000000/= (ලක්ෂ 10ක්) FD දාන්ඩ හොඳම බැංකුව මොකක්ද මචං ? එහෙම දැම්මාම මට මාසෙට පොළිය ගන්නවානං කීයක් එනවාද? මාස 3න් ගන්නවානං කීයක් අතට එනවාද කියලා කියපල්ලාකො. ස්තූතියි
    ලංකා බැංකුව, මහජන බැංකුව, Nsb වගේ ඒවල දාන්න එපා. සාපේක්ෂව පොළිය අඩු එකක දාපන්.
     
    sandun2

    Well-known member
  • Jan 11, 2009
    891
    296
    63
    **SRI LANKA**

    Akr30

    Junior member
  • May 11, 2022
    25
    33
    13
    Rate Wadi ona bank ekaka dapan 1 mil nisa kisi awulak na central bank eken 1,2 million wenakam guarant karanawa monawa unath.meke Enna boruwata minissu baya karanawa.danna reddakuth na.government banks watenne na money print karala Hari gewanawa.finance company Wala nam danna epa.More than 1 million danawa name names 2 ka thunakin dapan👍
     
    • Like
    Reactions: kevin_levin

    Akr30

    Junior member
  • May 11, 2022
    25
    33
    13
    Sampath 4 months 16percent denawa ekmanata daganin lagadima change karawi.short term nisa labai.Ada Api damma.boc 100 days ekak thibuna 17.5 dunna thamath athi.ekata giye na giyama senaga nisa epa wenawa.1mil kiyanne Dan nothing e nisa ona bank ekaka dapan.bayawenna epa.👍
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    1000000/= (ලක්ෂ 10ක්) FD දාන්ඩ හොඳම බැංකුව මොකක්ද මචං ? එහෙම දැම්මාම මට මාසෙට පොළිය ගන්නවානං කීයක් එනවාද? මාස 3න් ගන්නවානං කීයක් අතට එනවාද කියලා කියපල්ලාකො. ස්තූතියි
    නොදක්කින් යකෝ පොලිය හදාගන්න බැරිද rate එකෙන් .. තොපිට අවරුදු ගානක් ස්කොලේ නිකන් උගන්නපු සල්ලි දීල ඉදපන් ඕකෙන් ඉස්සරර්ල එහෙනං
     
    • Like
    Reactions: Akr30

    Akr30

    Junior member
  • May 11, 2022
    25
    33
    13
    නොදක්කින් යකෝ පොලිය හදාගන්න බැරිද rate එකෙන් .. තොපිට අවරුදු ගානක් ස්කොලේ නිකන් උගන්නපු සල්ලි දීල ඉදපන් ඕකෙන් ඉස්සරර්ල එහෙනං
    Mekanan aththa kathawa.u dannawa ban tread eka duwanna ona nisa podi add ekak danne.ganan ganna epa🙂
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    1000000/= (ලක්ෂ 10ක්) FD දාන්ඩ හොඳම බැංකුව මොකක්ද මචං ? එහෙම දැම්මාම මට මාසෙට පොළිය ගන්නවානං කීයක් එනවාද? මාස 3න් ගන්නවානං කීයක් අතට එනවාද කියලා කියපල්ලාකො. ස්තූතියි
    Sampath eke thiyei 4 months FD ekata 16% dena. eka daanna. long term walata wada shape