helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මචන්ලා ලක්‍ෂ 5ක් මාස 3ක් හෝ ඊට අඩු දවස් ප්‍රමාණයකට FD දන්න හොද bank එක මොකක්ද? මාස 3න් පස්සේ ආපහු සල්ලි ටීක ගන්න ඕනි. මාස 3කට පස්සේ ටැක්ස් එහෙම කැපුනට පස්සේ කීයක් අතට එයිද?
     
    • Like
    Reactions: kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    සම්පත් මාස තුනට 20%ක්

    පොලිය 25,000
    බද්දට කැපුනම 23,750
     
    • Like
    Reactions: helayalk

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    මචන්ලා ලක්‍ෂ 5ක් මාස 3ක් හෝ ඊට අඩු දවස් ප්‍රමාණයකට FD දන්න හොද bank එක මොකක්ද? මාස 3න් පස්සේ ආපහු සල්ලි ටීක ගන්න ඕනි. මාස 3කට පස්සේ ටැක්ස් එහෙම කැපුනට පස්සේ කීයක් අතට එයිද?
    Unit trsut danna
     
    • Like
    Reactions: helayalk