True.. Few of my girl-friends were eager to watch a show called "Bridgerton", and were hugely disappointed with its casting choices which were done in the name of "diversity"
how many girlfriends/wives you have?
Last edited:
True.. Few of my girl-friends were eager to watch a show called "Bridgerton", and were hugely disappointed with its casting choices which were done in the name of "diversity"
He should have used female friends.how many girlfriends/wives you have?
Woke culture kiynne mokdd bn
math ada thama oka ahuwe. hena gemak deela search karala therun gatta de thamai me.Woke culture කියන්නේ මොකක්ද බං google බැලුවට බර වචන ටිකක් තියෙන්නේ කියහල්ලකෝ දන්නා එකෙක්![]()
Netflix eken math Witcher baluwa. mokakda ban awula?Hoda wade, witcher kaawa kalu wesiyo tikak dala,
Girlfriends = girls who happened to be my friends (Strictly platonic). I thought this was implied by my use of a hyphen between girl and friend.how many girlfriends/wives you have?
If this is the case, then Amazon, AliExpress & ebay would be losing billions. Except they made huge profits.Lankawe විතරක් නොමයි මචං inflation එක වැඩි USA ත් එහෙමයි. බට් අපේ තරම් නෑ..
Europe වලටත් කෙල වෙලා ඉන්නේ war එක නිසා..
China lockdown නිසා supply chain එකටත් කෙල වෙලා.. බඩු වල price වැඩි වෙනවා.
ඉතිං මිනිස්සු අනවශ්‍යයි කියලා හිතෙන වියදම් කපා හරිනවා... මුලික අවශ්‍යතා වලට යන වියදම වැඉගඩි වෙන කොට entertainment පැත්ත අඩු කරන්න වෙනවා ඉතිං.![]()
Have. 2 episodes in nowView attachment 168275
Better Call Saul Season 6 ආව කියල Email එකක් ආව ඒත් App එකට ගියාම ඒක නෑ.
------ Post added on Apr 22, 2022 at 4:47 PM
96, 97 වගේ වෙන්න ඕන..මොන නෙට්ෆ්ලික්ස් ද බලපන් ටොරානා චැනල් එක. පට්ට කතා තියෙන්නේ. මේ කතාව මොන අවුරුද්දේ ගිය එකක්ද බන්?
![]()
Me comment eka dakala Glow Season 1 eka donload karala balanna gaththa.මම GLOW බලන්න සබ්ස්ක්‍රිප්ෂන් එක ගත්තෙ. උන් සීසන් රිනිව් කලේ නෑ. දැන් අයින් කරන්න හිතන් ඉන්නෙ. තාම තියන් ඉන්නෙ stand-up නිසා.
ඒ සුත්තක් නෙමේ ඕකෙ බලන්න හිතෙන ඒව නැහැ. Acclaimed ඒව අඩුයි. දැනට අවුරුදු කීපෙකට කලින් indie directors ලා නෙට්ෆ්ලික්ස් ඩීල් දැම්මට දැන් එයාල තේරුම් ඇරන් ඉන්නව අමාරුවෙන් හරි පොඩි ස්ටූඩියො එකක් එක්ක වැඩ කරන එක වඩා හොඳයි කියල, prestige ගැටලු නිසා. තව ගිය අවුරුද්දෙ subscription fee එක වැඩි උනා. අනිත් එක OTT ගණනාවක් දැන් තියෙන නිසා රෙවන්‍යු අඩු වීම වළක්වන්න බැහැ. NBC ලත් ස්ට්‍රීමින්ග් පටන් ගත්ත නිසා හිට් සීරීස් කීපයක්ම ගැලවිලා ගියා.
Witcher universe eke tyna character tika original thiyana widiha nthuw, kallo daala kela kara. Othana inna eka character ekakwth kallo neme originally.Netflix eken math Witcher baluwa. mokakda ban awula?
Netflix eke nathi season ekak genada kiyanne?
------ Post added on Apr 22, 2022 at 9:58 PM
@luckgrlS බලපිය ලකියා.......... තෝත් වගකියන්න ඔනි ඈ අසරන නෙට්පිස් උන්දැලාට පාඩු උනාට ඈ![]()
![]()