Woke cult එකට බැනලා වැඩකුත් නෑ. එකටම හරියන මිනිස්සු වගේ ඉන්නේ. Real වැඩ ටිකක් දාලා හදපු MI නොබලන මිනිස්සු woke පැත්තට බර සුරංගනා කතා බලනවා.වෙරි නයිස්. ලෝකෙට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ.රැල්ලට ඕන ජරාවක් බලයි. තමන්ගේ interest එක හොයාගන්න බැරි රැල්ලට මරු කියන ලෝකයක් තමා දැන් දැන් හැදෙන්නේ.
එහෙමම කියන්න බැ, Barbi doll ලෝකේ පුරාම ජනප්‍රිය character එකක්, ලංකාවේ අඩු උනාට USA, Europe වල ඕනෙම පොඩි ළමයෙක් 1960 වගේ ඉඳල barbi dolls එක්ක සෙල්ලම් කරලා තියෙනවා, ඒ කියන්නේ, දැන් ඉන්න ළමයි, teenagers, youth, අම්මල, අත්තම්මල ඔක්කොම, මේ හැමෝම පවුල් පිටින් barbie බලන්න එයි, අනික එක පවුලේ movie එකක්නේ.
Barbie එකේ woke මොනවා හරි තියෙනවද?
නමුත් හැම කෙනෙක්ටම Nolan ගේ movies දිරවන්නේ නැති නිසා සහ MI movies ඕනෙවට වැඩිය හදල තියෙන නිසා ඒවාට සෙනග අඩු වෙයි