💸🎬👧 නව බොක්ස් ඔෆිස් වාර්තා රැසක් පිහිට වූ 'Barbenheimer' සති අන්තය 💥🎬💰

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Woke cult එකට බැනලා වැඩකුත් නෑ. එකටම හරියන මිනිස්සු වගේ ඉන්නේ. Real වැඩ ටිකක් දාලා හදපු MI නොබලන මිනිස්සු woke පැත්තට බර සුරංගනා කතා බලනවා.වෙරි නයිස්. ලෝකෙට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ.රැල්ලට ඕන ජරාවක් බලයි. තමන්ගේ interest එක හොයාගන්න බැරි රැල්ලට මරු කියන ලෝකයක් තමා දැන් දැන් හැදෙන්නේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    අද ගියා Sound of Freedom බලන්න. ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා. මාරම සංවේදී කතාවක්. තිරිසන්නු වත් කරන්නෙ නැති මේ තරම් තුච්ච, පාපතර වැඩ කරන මිනිස්සු ඉන්නවාද කියලා හිතන්න වත් බෑ. හෝල් එකේ හිටපු බහුතරයක් ඇඩුවා. Movie එක ඉවර වෙලා ප්‍රධාන නළුවාගෙ special statement එකට පස්සේ මිනිස්සු අත්පුඩි ගැහුව. සත්‍ය කතාවක් නිසා හිතට දැනෙනවා වැඩියි. මේ sex trafficking rings මෙහෙයවන එවුන්වයි and pedophiles ලා මරන්න ඕන මධ්‍යකාලීන යුගයේ තියෙන දඩුවම් දීලා. Film එකෙත් කිව්වා Colombian prisons වල අනිත් හිරකාරයො මුන්ව මරන්නේ ඇට දෙක කපලා කියලා. මුන්ට minor attracted persons කියලා සුදු හුණු ගාන woke හැත්තට පිලිකා හැදිලා විදවලා මැරෙන්න ඕන.
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Sound of Freedom surprise HIT එකක් වෙලානේ බන්.. sex traffickers සීන් එකක් තියෙන්නේ..හැම තැනම හොද කියන්නේ..මේකේ ඉන්නේ අර Person of Interest ඩයල් එක නේද ? Person of Interest හොදයිද බන්..ඒක විතරයි බලන්න බැරි උනේ

    1690339141865.png

    ------ Post added on Jul 26, 2023 at 8:09 AM

    අද ගියා Sound of Freedom බලන්න. ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා. මාරම සංවේදී කතාවක්. තිරිසන්නු වත් කරන්නෙ නැති මේ තරම් තුච්ච, පාපතර වැඩ කරන මිනිස්සු ඉන්නවාද කියලා හිතන්න වත් බෑ. හෝල් එකේ හිටපු බහුතරයක් ඇඩුවා. Movie එක ඉවර වෙලා ප්‍රධාන නළුවාගෙ special statement එකට පස්සේ මිනිස්සු අත්පුඩි ගැහුව. සත්‍ය කතාවක් නිසා හිතට දැනෙනවා වැඩියි. මේ sex trafficking rings මෙහෙයවන එවුන්වයි and pedophiles ලා මරන්න ඕන මධ්‍යකාලීන යුගයේ තියෙන දඩුවම් දීලා. Film එකෙත් කිව්වා Colombian prisons වල අනිත් හිරකාරයො මුන්ව මරන්නේ ඇට දෙක කපලා කියලා. මුන්ට minor attracted persons කියලා සුදු හුණු ගාන woke හැත්තට පිලිකා හැදිලා විදවලා මැරෙන්න ඕන.
    ado...uba baluwada..matath balanna ona ban..yts thamayi ithin apitanam
    ------ Post added on Jul 26, 2023 at 8:10 AM
     
    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    Woke cult එකට බැනලා වැඩකුත් නෑ. එකටම හරියන මිනිස්සු වගේ ඉන්නේ. Real වැඩ ටිකක් දාලා හදපු MI නොබලන මිනිස්සු woke පැත්තට බර සුරංගනා කතා බලනවා.වෙරි නයිස්. ලෝකෙට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ.රැල්ලට ඕන ජරාවක් බලයි. තමන්ගේ interest එක හොයාගන්න බැරි රැල්ලට මරු කියන ලෝකයක් තමා දැන් දැන් හැදෙන්නේ.
    එහෙමම කියන්න බැ, Barbi doll ලෝකේ පුරාම ජනප්‍රිය character එකක්, ලංකාවේ අඩු උනාට USA, Europe වල ඕනෙම පොඩි ළමයෙක් 1960 වගේ ඉඳල barbi dolls එක්ක සෙල්ලම් කරලා තියෙනවා, ඒ කියන්නේ, දැන් ඉන්න ළමයි, teenagers, youth, අම්මල, අත්තම්මල ඔක්කොම, මේ හැමෝම පවුල් පිටින් barbie බලන්න එයි, අනික එක පවුලේ movie එකක්නේ.

    Barbie එකේ woke මොනවා හරි තියෙනවද?

    නමුත් හැම කෙනෙක්ටම Nolan ගේ movies දිරවන්නේ නැති නිසා සහ MI movies ඕනෙවට වැඩිය හදල තියෙන නිසා ඒවාට සෙනග අඩු වෙයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    Woke cult එකට බැනලා වැඩකුත් නෑ. එකටම හරියන මිනිස්සු වගේ ඉන්නේ. Real වැඩ ටිකක් දාලා හදපු MI නොබලන මිනිස්සු wokzawe පැත්තට බර සුරංගනා කතා බලනවා.වෙරි නයිස්. ලෝකෙට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ.රැල්ලට ඕන ජරාවක් බලයි. තමන්ගේ interest එක හොයාගන්න බැරි රැල්ලට මරු කියන ලෝකයක් තමා දැන් දැන් හැදෙන්නේ.
    MI ලගදිත් එකක් ආවනෙ. ලග ලග Release කරනව වැඩියි. Timing ප්‍රශ්නයක් තියෙන්නෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ 'Oppenheimer' සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 400 කඩඉම පසු කරයි.
    අද දින වන විට ලොව පුරා උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 400.3 යි

    "Barbie' ඇමරිකානු ඩොලර් මිලියන 750 කඩඉම පසු කරයි.

    Box Office: ‘Barbie’ Scores Massive $93 Million, ‘Oppenheimer’ Adds Huge $46 Million in Second Weekends
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Sound of Freedom surprise HIT එකක් වෙලානේ බන්.. sex traffickers සීන් එකක් තියෙන්නේ..හැම තැනම හොද කියන්නේ..මේකේ ඉන්නේ අර Person of Interest ඩයල් එක නේද ? Person of Interest හොදයිද බන්..ඒක විතරයි බලන්න බැරි උනේ
    :( අප්පා හොඳයදත් කියල අහනවා තව
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "Oppenheimer' සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 550 සීමාව ඉක්මවා යාමට අද දින සමත් වුණි. "Oppenheimer' සිනමාපටයට ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "Dunkirk' සිනමාපටය ලොව පුරා ඉපයූ මුළු ආදායම වන ඇමරිකානු ඩොලර් මිලියන 527, දින 14 කදී පසු කර යෑමට හැකිවුණි. එමෙන්ම සිනමා ඉතිහාසය තුළ "Universal studio" සමාගම විසින් බෙදා හැරි "R rated" සිනමාපට අතරින් ඇමරිකාව සහ කැනඩාව (Domestic box office market) තුළ ඇමරිකානු ඩොලර් මිලියන 200 බොක්ස් ඔෆිස් ආදායම් සීමාව අඩුම කාලයකදී පසු කර යාමට හැකියාව ලද සිනමාපටය ලෙසද "Oppenheimer' සිනමාපටය වාර්ථා අතරට එක්වුණි. දින 12 ක කාලසීමාවක් තුළදී මෙම කඩයිම පසුකරයාමට "Oppenheimer' සිනමාපටයට හැකිවූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ දින 37 කදී එම කඩයිම පසු කළ 2012 වසරේ තිරගත කළ 'Ted' සිනමාපටයයි.

    80

    Domestic box office (41.3%): $228,568,620
    International box office (58.7%): $324,375,000
    Worldwide box office total: $552,943,620

    'Barbie' ලොව පුරා ඉපැයූ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසු කරයයි.

    Screenshot_2022-04-28_at_16.38.35.width-800.png

    Domestic box office (44.5%): $459,381,000
    International box office: (55.5%): $572,100,000

    Worldwide box office total: $1,031,481,000
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,872
    113
    ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "Oppenheimer' සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 550 සීමාව ඉක්මවා යයි. එය ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ "Dunkirk' සිනමාපටය ලොව පුරා ඉපයූ මුළු ආදායම වන ඇමරිකානු ඩොලර් මිලියන 527, දින 14 කදී පසු කර යෑමට හැකිවුණි. එමෙන්ම සිනමා ඉතිහාසය තුළ "Universal studio" සමාගම විසින් බෙදා හැරි "R rated" සිනමාපට අතරින් ඇමරිකාව සහ කැනඩාව (Domestic box office market) තුළ ඇමරිකානු ඩොලර් මිලියන 200 බොක්ස් ඔෆිස් ආදායම් සීමාව අඩුම කාලයකදී පසු කර යාමට හැකියාව ලද සිනමාපටය ලෙසද "Oppenheimer' සිනමාපටය වාර්ථා අතරට එක්වුණි. දින 12 ක කාලසීමාවක් තුළදී මෙම කඩයිම පසුකරයාමට "Oppenheimer' සිනමාපටයට හැකිවූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ දින 37 කදී එම කඩයිම පසු කළ 2012 වසරේ තිරගත කළ 'Ted' සිනමාපටයයි.

    80

    Domestic box office: $228.6 million
    Overseas box office: $324.2 million
    Worldwide box office total: $552.6 million

    BR එන්නෙ කවද්ද? :rolleyes2:
     
    Similar threads