ඔයා අන්තිමට කියවපු හෝ දැන් කියවමින් ඉන්න පොත මොකක්ද?
පොත ගැන ඔයාගේ අදහසුත් කියන්න පුලුවන් නම් තවත් හොඳයි.
මම අන්තිමට කියෙව්වේ මේක.
වැඩි හරියක් කතා, කාලය කියන තේමාවට සම්බන්දයි. කතා තේමාවන් මීට වඩා විවිධ වුනා නම් කියලා හිතෙනවා.
කොහොම වුනත් පරිවර්තනයක් නොවන හොඳ විද්‍යා ප්‍රබන්ධ කෘතියක්.

Last edited: