📖🔖ඔබ කියවූ අවසන් පොත කුමක්ද?

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඔයා අන්තිමට කියවපු හෝ දැන් කියවමින් ඉන්න පොත මොකක්ද?
    පොත ගැන ඔයාගේ අදහසුත් කියන්න පුලුවන් නම් තවත් හොඳයි. :yes:

    මම අන්තිමට කියෙව්වේ මේක.

    w2zPu2bm.png


    වැඩි හරියක් කතා, කාලය කියන තේමාවට සම්බන්දයි. කතා තේමාවන් මීට වඩා විවිධ වුනා නම් කියලා හිතෙනවා.
    කොහොම වුනත් පරිවර්තනයක් නොවන හොඳ විද්‍යා ප්‍රබන්ධ කෘතියක්. :-)
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇත්තටම මගේ බැංකු පොත තමා කොයෝපු අවසන් පොත. දැන් බැංකුවට ගිහින් ආවේ........
    හරිම දුක හිතෙන පොතක්....

    අන්තිමට කියෝපු කතා පොත මංජුල සේනාරත්න ගේ 12.12.12.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    සුල්තාන් - බිගල්ස්වර්ත් ගේ ගුවන් වික්‍රම

    සෞභාග්‍යයේ දැක්ම.
    ඒක කියෙව්වා විතරයි රටටම කැදත් නැතුව ඉන්නේ.
    uba rc mona batch ekeda?
    ------ Post added on Oct 21, 2021 at 2:22 PM
     
    • Wow
    Reactions: NushenD

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ඇත්තටම මගේ බැංකු පොත තමා කොයෝපු අවසන් පොත. දැන් බැංකුවට ගිහින් ආවේ........
    හරිම දුක හිතෙන පොතක්....
    මගේ බැංකු පොත.
    හරිම දුක හිතෙන පොතක්....
    I Understand Season 2 GIF by Paramount+
     
    • Like
    Reactions: wqe123