දෙපිරිසක් අතර බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ ඇති වූ සිද්ධියකින් පාතාල නායකයකු ව සිටී ,සොත්ති උපාලි නමැත්තාගේ බාල පුතා මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියා සිටී.
මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරඹෙවෙලගෙ දොන් චිරන්ත ගයා ජයසංඛ නොහොත් ,ගයියා, නමැති විසිහත් හැවිරිදි අයෙකි.
බොරැල්ල කාසල් වීදියේ සරසවි මාවතේදී මෙම ඝාතනය සිදුව ඇතැයි බොරැල්ල පොලීසිය සඳහන් කළේය.
Source
