📛සොත්ති උපාලිගේ බාල පුතා මරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    murder-5.jpg

    දෙපිරිසක් අතර බොරැල්ල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ ඇති වූ සිද්ධියකින් පාතාල නායකයකු ව සිටී ,සොත්ති උපාලි නමැත්තාගේ බාල පුතා මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියා සිටී.
    මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අරඹෙවෙලගෙ දොන් චිරන්ත ගයා ජයසංඛ නොහොත් ,ගයියා, නමැති විසිහත් හැවිරිදි අයෙකි.
    බොරැල්ල කාසල් වීදියේ සරසවි මාවතේදී මෙම ඝාතනය සිදුව ඇතැයි බොරැල්ල පොලීසිය සඳහන් කළේය.

    Source
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සොත්ති යාගේ දුවත් ඇතුලේ ඉන්නේ කුඩු විකුණලා මාට්ටු..
    ඕකගේ පරම්පරාව ම හැදී ගෑවෙනවා...
    ලලිත් ඇතලත්මුදලි මහත්තයාට වෙඩි තිබ්බේ ඕකා, ප්‍රේමදාස ගේ ඔඩර් එකට..
    අන්තිමට ප්‍රේමදාස ත් බල්ලෙක් වගේ කෑලි උනා මහ පාරේ...
    සොත්ති යටත් වෙඩි තිබ්බ නඩුවකට ගිහින් එනකොට ඔළු කටු කුඩු වෙන්න, බෝකුන්දර දී.... කඩුවෙල වසන්ත ගේ අයියා... රාජා

    අමරසිංහ ලා එක්ක ලේ වයිරෙන් 40 ගානක් මැරුවෙ මූ තමා.. ගිනි අවි සහ ගිනි කෙළි බලලා ඇති නේ..
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451

    අනුර හොරේෂස් කියන හැමදේම ඇත්ත නෙවෙයි.
     
    • Like
    • Wow
    Reactions: NRTG and ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ඊයේ දවල් තෙල් කේස් එකකට බොරැල්ලේ පොරක් මරලා තිබ්බා නේද.
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,295
    113
    අපේ පැත්තෙත් ඔහොම චන්ඩියෙක් ඉදියා එක පුතෙක් මගේ වයස. තාත්ත වයසට ගියාම පුත්තු දෙන්න පොඩි කාලෙ ඉදන්ම චන්ඩි. දෙන්නම් පාරෙ කපල මරල දැම්මා දෙපාරකට. බාල එකා නම් වැඩිවයසක් නෑ මැරෙද්දි. 🙄🙄🙄🙄
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අනුර හොරේෂස් කියන හැමදේම ඇත්ත නෙවෙයි.
    ඌ කියන කතා නෙමේ බං. ගිනි අවි සහ ගිනි කෙළි කොහොමත් වෙනස්..
    ඇතුළත් මුදලි ඝාතනය නඩු වාර්තාව පත්තරේ ගියා..
     
    • Like
    Reactions: NRTG and usa_nihaal

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    සොත්ති යාගේ දුවත් ඇතුලේ ඉන්නේ කුඩු විකුණලා මාට්ටු..
    ඕකගේ පරම්පරාව ම හැදී ගෑවෙනවා...
    ලලිත් ඇතලත්මුදලි මහත්තයාට වෙඩි තිබ්බේ ඕකා, ප්‍රේමදාස ගේ ඔඩර් එකට..
    අන්තිමට ප්‍රේමදාස ත් බල්ලෙක් වගේ කෑලි උනා මහ පාරේ...
    සොත්ති යටත් වෙඩි තිබ්බ නඩුවකට ගිහින් එනකොට ඔළු කටු කුඩු වෙන්න, බෝකුන්දර දී.... කඩුවෙල වසන්ත ගේ අයියා... රාජා

    අමරසිංහ ලා එක්ක ලේ වයිරෙන් 40 ගානක් මැරුවෙ මූ තමා.. ගිනි අවි සහ ගිනි කෙළි බලලා ඇති නේ..
    Anit eka sirisena corray
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Okun marala e wenuwata thawa ekek enawa...

    Iwarayk wenne na...paw eyala karapuwa eyala geniyai :P

    Maranna hoda na..karmaya patisan dei eyalata - kiyala sinhala bauddayo asawata comment ekak danne nane me wage ewata :lol:

    Untath ridenne gotabaya mahatthyawa arrest karanna yanawa, hamuduru kenek ganiyekta kotala mattu wela gahala wage ewa dakkoth witharai :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සොත්ති යාගේ දුවත් ඇතුලේ ඉන්නේ කුඩු විකුණලා මාට්ටු..
    ඕකගේ පරම්පරාව ම හැදී ගෑවෙනවා...
    ලලිත් ඇතලත්මුදලි මහත්තයාට වෙඩි තිබ්බේ ඕකා, ප්‍රේමදාස ගේ ඔඩර් එකට..
    අන්තිමට ප්‍රේමදාස ත් බල්ලෙක් වගේ කෑලි උනා මහ පාරේ...
    සොත්ති යටත් වෙඩි තිබ්බ නඩුවකට ගිහින් එනකොට ඔළු කටු කුඩු වෙන්න, බෝකුන්දර දී.... කඩුවෙල වසන්ත ගේ අයියා... රාජා

    අමරසිංහ ලා එක්ක ලේ වයිරෙන් 40 ගානක් මැරුවෙ මූ තමා.. ගිනි අවි සහ ගිනි කෙළි බලලා ඇති නේ..
    Soththiyata wedi thiyana eka drama eke pennuwada?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Soththiyata wedi thiyana eka drama eke pennuwada?
    නෑ බං drama එකේ නෑ මතක විදියට.
    ලලිත් ට වෙඩි තියන්න මාස්ටර් plan එක සොතිතියගේ..
    ලලිත් ඝාතන කොමිසමේ වාර්තාවේ තියෙනවා. සොත්ති නෙමේ උගේ ගෝලයෙකි තියන්නේ..
    පහුවද සයනයිඩ් කාපු දෙමළෙක් පිස්ටල් එකකුත් එක්ක වැටිලා ඉන්නව ලලිත් ට වෙඩි තියපු ග්‍රවුන්ඩ් එක ගාව. කොටින්ට තමා මේකත් බැර උනේ..
    පස්සේ ඔප්පු උනා මේ දෙමළ උතුරේ ඉඳන් රට යන්න document හදා ගන්න කොළඹ ඇවිත් වැල්ලවත්ත නැවතිලා හිටපු කොල්ලෙක්..
    මූ පණ පිටින් ඉදලා තියෙනවා කොළඹ පොලිසියක කූඩුවේ කලින් දවසේ.. ඒ කාලේ පොලීසියත් වැඩ කළේ සොත්තියගේ අනට.
    මුව මරලා සයනයිඩ් කවල බොඩිය කිරුළපන ග්‍රවුන්ඩ් එකට ගිහින් දැන්ම කියලා කියන්නේ.. කොටි පිටින් යන්න .
    ලලිත්, ප්‍රේමදාස ට විශ්වාස භංගයක් ගෙනාවා කියලා තමා මරන්නේ..මතක විදියට.